Author: Author
අදත් ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් වෙළෙඳපොළට
අද (09) දිනයෙත් ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. ඒ අනුව ගතවූ කාලය ගෑස් මෙට්‍රින් ටොන් 7900 ක් මෙරටට ... Read More
2026 විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා සටන අද
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා . අද රාත්‍රී 7.00ට මෙම තරගය ඉන්දියාවේ අහමදාබාත්හී නරේන්ද්‍ර මෝදී ... Read More
මැදපෙරදිග සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක්
හදිසි අවශ්‍යතා මත දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන මැදපෙරදිග සිටින ලාංකිකයින් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ ... Read More
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. කාන්තාවන් සමාජීය, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් ලබා ඇති ජයග්‍රහණ ඇගයීමටත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානතාවය තහවුරු කිරීමටත් මෙම ... Read More
මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය මාර් තු 10
මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය මාර්තු 10 ඇරඹෙයි මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය - 2026 මාර්තු 10 වන දින ආරම්භ කිරීමට ... Read More
ලංකා ධීවර සංස්ථාවෙන් අවුරුද්දට සහන මිලට මාළු
ලංකා ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් සහ ඉදිරි සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී ජනතාවට සහන මිලට මත්ස්‍ය නිෂ්පාදන ලබාදීම ඉලක්ක කර ... Read More
මෙරට ඇමරිකානු තානාපති කාර් යාලයෙන් නිවේදනයක්
මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් සීමා කර ඇති බැවින් ඇමරිකාව බලා යන සිය පුරවැසියන්ට විකල්ප ගුවන් මාර්ග භාවිත කරන ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය දැනුම් ... Read More
රාජ්‍යක් ලෙස අපි මධ්‍යස්ථ බව රකිනවා – මනුෂ්‍යත්වයට මුල් තැන දෙනවා – ජනපති
ඉරානයට අයත් 'IRIS Bushehr' නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් ... Read More
මාර් තු මාසයේ ගෘහස්ථ ගෑස් මිලෙහි වෙනසක් නැහැ
මාර්තු මාසයට අදාළව ගෘහස්ත ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. පසුගිය පෙබරවාරි මාසයේදීද, ලිට්‍රෝ මිල ගණන් වල සංශෝධනයක් සිදුවූයේ නැත. ඒ ... Read More
IRINS Bushehr නෞකාවේ සිටි 204 දෙනෙකු කොළඹ වරායට
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඉරානයේ 'IRIS Bushehr' නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ... Read More

