Author: Author
15ක් රෝහල් යැවූ බිහිසුණු බස් අනතුර
මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අවිස්සාවේල්ල - කොළඹ පරණ මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ. එම අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා ... Read More
විදුලි බිල සියයට 15කින් ඉහළට
හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර් ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය ... Read More
වැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වැටුපෙන් අඩකුත් කැපේ
මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැටුප, වැඩතහනමට ලක්ව ඇති කාලසීමාව තුළ අඩක් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ... Read More
මෙරට සිටින ඊශ්‍රායල් ජාතිකයින්ගේ චබාද් මධ්‍යස්ථානවලට පැය 24 පුරා පොලිස් ආරක්ෂාව
මෙරට රැඳීසිටින ඊශ්‍රායල් ජාතිකයින් තම ආගමික කටයුතු, විවේක කටයුතු මෙන්ම ආහාර පාන ලබාගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන චබාද් මධ්‍යස්ථානවලට පැය 24 පුරාම ආවරණය වනපරිදි ආරක්ෂාව ... Read More
තුෂාර උපුල්දෙණිය යළි අධිකරණයට
වැඩ තහනමට ලක්ව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ. ... Read More
විදුලි බිල ගැන තීරණය අද
2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද (11) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. Read More
ඩයනා කුමරියගේ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසියට
ලොව පුරා ජනතාවගේ ආදරයට පාත්‍ර වී සිටි බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය භාවිතා කළ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබේ. ඒ කැලිෆෝනියාවේ සුප්‍රකට ජූලියන් වෙන්දේසි ... Read More
පේරාදෙණිය – මහනුවර දුම්රිය ධාවනය නවතී
මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ මහනුවර උසාවිය අසල දුම්රිය මාර් ගයේ ගිලාබැසීමක් හේතුවෙන්ය. Read More
ගම්පහ ප්‍රදේශ රැසකට අද වතුර නෑ
ගම්පහ ප්‍රදේශ රැසකට පැය 10ක ජල කප්පාදුවක් අද (11) සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, අද උදෑසන ... Read More
ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය
විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කරයි. අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා ... Read More

