Author: Author
ආහාර නාස්තිය අවම කිරීමට රජයෙන් සැලැස්මක්
ආහාර නාස්තිය අවම කිරීම සහ ආහාර පිළිබඳ පවතින අනාරක්ෂිත බව අවම කිරීමට දකුණු කලාපීය රටවල් සමග එක්ව විශේෂ ප්‍රතිපත්ති මාලාවක් සැකසීමට රජය තීරණය කර තිබේ. ... Read More
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර් ජනයක්
උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී ... Read More
ඇප තැබීමට නොහැකි වූ කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය ... Read More
‘සයුර’ නමින් ධීවරයින්ට, රක්‍ෂණයක්
ධීවරයින්ට, 'සයුර' නමින් විශේෂ හදිසි අනතුරු රක්‍ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වා දී තිබේ. ඒ , කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින්. එම මණ්ඩලය සඳහන් කළේ, ධීවර ... Read More
ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් මැදට ඇමරිකාවත් කඩා වදී
මැදපෙරදිග යුද තත්ත්වය තවත් තීව්‍ර වන තත්ත්වයක් පෙන්නුම් කරමින් අමෙරිකාව ද ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම්වලට සම්බන්ධවීමේ අවදානමක් මතුව තිබේ. ඒ ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා ... Read More
කෙහෙළිය, බිරිඳ සහ දියණියට ඇප
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. Read More
කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ සහ දියණියව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මුදල් විශුද්ධිකරණ චෝදනා මත ... Read More
තවත් අයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
කන්දකැටිය ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ නවරත්න මුදියන්සේලාගේ විජේපාල මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ. පක්ෂ මහ ලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව ... Read More
කොළොන්නාවේ නගර සභාවේ බලයත් මාලිමාවට
කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබේ. අද (18) උදෑසන රැස්වූ කොළොන්නාව නගර සභාවට සභාපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ දී උණුසුම් තත්ත්වයක් ද හට ... Read More

