Author: Author

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- June 5, 2025

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ... Read More

ඩොලර් මිලියන 650ක සෘජු විදේශ ආයෝජන ඇවිත්

Author- June 4, 2025

මෙම වසරේ පළමු කාර්තුව තුළ දී ඩොලර් මිලියන 650ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ... Read More

චක්‍රලේඛනවලට පිටින් පාසල්වලට ළමුන් ඇතුළත් කරන නිලධාරීන්ට වැඩ වරදී

Author- June 4, 2025

චක්‍රලේඛනවලට පිටින් පාසල්වලට ළමුන් ඇතුළත් කර ගන්නා සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය මධුර ... Read More

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය යළි අලුත් වෙයි

Author- June 4, 2025

අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, අද (04) ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී ... Read More

බැංගලෝරු ජය සමරන්න ගිය 11 දෙනෙකු තෙරපීමකින් මරුට

Author- June 4, 2025

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායමේ ජය සැමරුම සඳහා බැංගලෝරුහිදී අද (4) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් ... Read More

වැල්ලවත්තේ ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙක් මරුට

Author- June 4, 2025

වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පෙදෙසේ මහල් 5කින් යුත් ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇතැයි වැල්ලවත්ත පොලීසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාසයියා තවරාසා නමැති ... Read More

කුච්චවේලි මුහුදේදී නාවික හමුදාව සහ සංවිධානාත්මක කණ්ඩායමක් අතර උණුසුම් තත්ත්වයක්

Author- June 4, 2025

ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමග යාත්‍රා 11ක් නාවික හමුදා භාරයට ගැනීමට ඊයේ (03) මෙහෙයුමක් දියත් කර තිබුණි. ... Read More

2025 IPL සම්මාන රාත්‍රියේදී කමිඳු මෙන්ඩිස්ට සම්මානයක්

Author- June 4, 2025

ඊයේ (03) අහමාදාබාද් නුවර දී පැවති අවසාන මහා තරගයත් සමගින් 2025 ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගමාලාව අවසන් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිලට ශූරතාවය අත්කර ... Read More

හෙට වර් ජනයක්

Author- June 4, 2025

සමසෞඛ්‍ය ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (05) දිනයේදී වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. එහි සභාපති රවි කුමුදේශ් ... Read More

පහේ ශිෂ්‍යත්වය ගැන රජයේ ස්ථාවරය

Author- June 4, 2025

පහේ ශිෂ්‍යත්යවය අහෝසි කිරීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. අද (04) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය අසන ... Read More