Author: Author
ගම්පහ ප්‍රදේශ රැසකට අද වතුර නෑ
ගම්පහ ප්‍රදේශ රැසකට පැය 10ක ජල කප්පාදුවක් අද (11) සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, අද උදෑසන ... Read More
ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය
විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කරයි. අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා ... Read More
දේශබන්දු අදත් විමර් ශන කමිටුව ඉදිරියට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(11) පස්වැනි දිනටත් පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද ... Read More
රනිල් අද CIDයට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (11) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ ... Read More
මේ මාසය තුළ ඩෙංගු ව්‍යාප්තිය ඉහළට
නිරිතදිග මෝසම හමුවේ මේ මාසය තුළ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය ජනතාවට දැනුම් දෙන්නේ ... Read More
අද පළාත් කිහිපයකට තද වැසි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (11) පෙ.ව 5:30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (12) පෙ.ව 05.30 වන ... Read More
විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මේ සතියේ
2025 වසරේ දෙවන අර්ධය සදහා විදුලි ගාස්තු සංශෝධනය මෙම සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සන්නිවේදන අංශයේ ... Read More
නැවේ පිපිරීමෙන් පසු සිව් දෙනෙකු අතුරුදන්
ඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයට ආසන්න අරාබි මුහුදේ සිංගප්පූරු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකාය තවදුරටත් උත්සාහ ගනිමින් සිටින ... Read More
නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 29 හැවිරිදි නිකලස් පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර එම ... Read More
හෙට ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි. ඒ අනුව හෙට උදෑසන 8.30 සිට ප.ව 6.30 දක්වා ජල කප්පාදුව සිදුකෙරේ. පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා ... Read More

