Author: Author
අනුදිට ජනපතිගෙන් සුබ පැතුම්
72 වන ලෝක රූ රැජින උළෙලේදී අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා නියෝජනය කරන අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුබ පැතුම් එක් කර ... Read More
ජනපති දුන් පොරොන්දුව
"අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඔසවා තැබීමේඅනුලංඝනීය වගකීම දිවි හිමියෙන් ඉටුකරනවා" දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ... Read More
විදුලි බිඳවැටීම් ගැන පැමිණිලි 50,000ක්
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පැය 24ක් තුළ විදුලිය බිඳ වැටීම් 50,000ක් පමණ වාර්තා වී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික ... Read More
ඩෙංගු සහ විකුන්ගුන්යා වසංගත තත්ත්වයක
ඩෙංගු හා චිකුන්ගුන්යා යන රෝග දෙකම මේවන විට වසංගත තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, හිටපු සභාපති, විශේෂඥ වෛද්‍ය ... Read More
මුම්බායි අවසන් සටනට කිට්ටු වෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30) පැවති Eliminator තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 20ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. රාත්‍රී ... Read More
මෙරටට ඖෂධ සපයා ගැනීමට විදෙස් රටවලින් සහාය ලබාගැනීමේ වැඩපිලිවෙලක්
මෙරටට ඖෂධ විධිමත්ව සපයා ගැනීම සඳහා විදෙස් රටවලින් සෘජුවම සහාය ලබාගැනීමේ විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වනවා. ඖෂධ සැපයුම් ජාලයේ පවතින ගැටලු හේතුවෙන් ඇතිවන ඖෂධ සැපයීම් , ... Read More
ගෘහස්ථ නොවන විදේශ රැකියා ලියාපදිංචියට නව නීතියක්
ගෘහස්ථ නොවන රැකියා සඳහා (Non Domestic Sector) ස්වයං මාර්ගයෙන් විදේශ ගතවීමේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර එම රැකියා ගිවිසුම අදාල රටේ ... Read More
සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද එළියට
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව එම නම් සඳහන් ... Read More
දිස්ත්‍රික්ක 5කට නායයෑම් පූර් ව අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ. ඒ අනුව විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ ... Read More
දුම්රිය කිහිපයක් ප්‍රමාදයි
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රධාන මාර්ගයේ සහ කැලණි වැලි මාර්ගයේ දුම්රිය කිහිපයක් මෙලෙස ප්‍රමාද වී ... Read More

