Author: Author
රතු දත්ත ලැයිස්තුවට ගිය තක්කඩ ශාකය රැකගන්න ලස්සන වැඩක්
ජගත් පරිසර දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවන ලද කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිට වැල්ලවත්ත දෙසට ඇති කොළඹ සමුද්‍ර මාවත වෙරළ ... Read More
පාසල් තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා මර් දනයට කටයුතු කරන්නැයි උපදෙස්
පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති උපදෙස් පිළිපදින ලෙස සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුලු නිලධාරීන් දැනුම්වත් ... Read More
අලුත් ක්‍රමයට සූදානම් නැත්නම් නිලධාරීන්ට ජනපතිගෙන් රතු එළියක්
දේශපාලන මතභේද කුමක් තිබුණත් පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා එකට එක්ව කටයුතු කිරීමේ හැකියාවක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 2025 ජගත් පරිසර ... Read More
දුමින්ද යළි රිමාන්ඩ්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. Read More
කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
දසවැනි පාර්ලිමේන්තුව තුළ කලා - සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසදයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවක් ඊයේ (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ... Read More
තරඟ පාවාදීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට නඩු
2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ... Read More
පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද
මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (5) සිදු කෙරනවා. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් ... Read More
Tik Tok තාරකාවියක් වෙඩිතබා ඝාතනය කරයි
පාකිස්තාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වූ 17 හැවිරිදි සානා යූසුෆ් ඉස්ලාමාබාද්හි ඇගේ නිවස තුළදී වෙඩිතබා ඝාතනය කර තිබේ. සානාගේ ආදරය ඉල්ලා තරුණයෙකු විසින් කළ යෝජනාව ඇය ... Read More
වාහන ආනයනයෙන් රජයට මේ දක්වා රු.බිලියන 136ක ආදායමක් – COPF
වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ රුපියල් බිලියන 450ක ආදායම වසර අවසානය වනවිට ළඟා කරගත හැකි වනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ... Read More
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද බලය පෙන්වයි
සිය ගැටලුවලට මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදීම හේතුවෙන් දිවයින පුරා සියලු රෝහල්වල අද (05) යළි වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූර්ක වෛද්‍ය වෘත්තීයවේදීන් ... Read More

