Author: Author
ප්‍රසාද දීමනා කප්පාදු කිරීමට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය දැඩි තීරණයක
ප්‍රසාද දීමනා කප්පාදු කිරීමට එරෙහිව අද (29) පස්වරු 12.30න් පසු ලංකා බැංකු ශාඛා පද්ධතිය වසාදමා සියලු ගනුදෙනුවලින් ඉවත්වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබේ. ... Read More
දුමින්ද යළි රිමාන්ඩ්
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ජූනි මස 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 ... Read More
මහින්දානන්දට වසර 20ක සිරදඬුවම්, නලින් ප්‍රනාන්දුට වසර 25ක සිර දඬුවමක්
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ... Read More
සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවකයින් අතිකාල සේවාවලින් ඉවත් වෙයි – තැපැල් වර් ජනයත් අඛණ්ඩව
අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරනිමින් සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිටි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. ඒ ... Read More
ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම අමෙරිකානු අධිකරණයෙන් අත්හිටුවයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ. ඊයේ (28) දිනයේ ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් ... Read More
සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත ගැසට්ටුවකින් එළියට
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීමට අදාළ පනත් කෙට්ම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ ... Read More
ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් සඳහා වියදම් කරන මුදල
ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් සඳහා රුපියල් මිලියන 520 ක් වැය කරන බවත්, දුම්පානයෙන් සිදුවන සෞඛ්‍ය හා ආර්ථික පිරිවැය 2019 දී රුපියල් බිලියන 214 ක් වූ ... Read More
මානසික පීඩාවට පත්වන සරසවි සිසුන් ඉන් මුදා ගැනීමට අලුත් වැඩක්
විශ්ව විද්‍යාල තුළ මානසිකව පීඩාවට පත්වන සිසුන් ඉන් මුදා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ... Read More
නව COVID ආසාදිතයින් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ වැඩි කෙරේ
නව කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා ඇතැම් රෝහල්වල PCR පරීක්ෂණ සිදු කිරිම වැඩි කර තිබේ. ඒ , නව COVID - 19 ප්‍රභේදයෙන් එල්ල වන ගෝලීය තර්ජනය ... Read More
අද සිට වැස්ස වැඩි වෙයි
අද දින (29) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ... Read More

