Author: Author
හෙට වර් ජනයක්
සමසෞඛ්‍ය ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (05) දිනයේදී වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. එහි සභාපති රවි කුමුදේශ් ... Read More
පහේ ශිෂ්‍යත්වය ගැන රජයේ ස්ථාවරය
පහේ ශිෂ්‍යත්යවය අහෝසි කිරීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. අද (04) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය අසන ... Read More
ජනාධිපතිවරණ සමයේ ලබාදුන් බාර් ලයිසන් ගැන පෙත්සම් විභාගයට අවසර
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරාබදු පනතට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම තුළින් මුදල් අමාත්‍යවරයා වශයෙන් එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මූලික මිනිස් අයිතිවාසිකම් ... Read More
දකුණු කොරියානු අලුත් ජනාධිපති දිවුරුම් දෙයි
සෝල්හි ජාතික සභාවේ පැවති සිය පදවි ප්‍රාප්ති උත්සවයේදී ඔහු මෙලෙස දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් ... Read More
ශ්‍රී ලාංකිකයන්ට මාලදිවයින තුළ රැකියා අවස්ථා ලක්ෂයක්
ශ්‍රී ලාංකිකයන් සඳහා මාලදිවයින තුළ රැකියා අවස්ථා ලක්ෂයක් උදාවී ඇති බව ශ්‍රීලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් මසූද් ඉමාද් මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් මසූද් ඉමාද් මහතා ... Read More
සෑම දරුවෙකුටම අනන්‍ය දත්ත ගොනුවක් සහ හැදුනුම්පතක්
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමස්ත තොරතුරු ඇතුළත් ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතිය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ ... Read More
කොවිඩ් වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන්
නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අවධානයෙන් පසුවන අතර, රෝගීන් පරීක්ෂාව වැඩිකර, පී සී ආර් යන්ත්‍ර ප්‍රමාණය සක්‍රීය කර ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ... Read More
ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ අද එක්වන එයාර් බස් ගුවන් යානය
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A330-200 ( Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය අද (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. පැරිස් ... Read More
අදත් පළාත් කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව ... Read More
සිදු වූ වගා හානි පිළිබඳව දැනුම්දීමට දුරකථන අංකයක්
පසුගිය දින කිහිපය මුළුල්ලේ ඇදහැලුනු වර්ෂාව සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව තක්සේරු කිරීම් කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ආරම්භ ... Read More

