Author: Author
නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි
ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පූර්ව ... Read More
රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසම හමුවට
කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ. අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි ... Read More
රෝහල් රැසක ඖෂධ හිඟියක් ?
දිවයින පුරා රෝහල් රැසක මේ වනවිට දැඩි ඖෂධ හිඟියක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ... Read More
EPF සේවාවන් අද සිට මැයි 23 වැනිදා දක්වා අත්හිටුවයි
ඩිජිටල් දත්ත පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් අද(21) සිට මැයි 23 වැනිදා දක්වා අත්හිටුවා තිබේ. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, ඒ අනුව ... Read More
අධිවේගී මාර් ගවල ගාස්තුව බැංකු කාඩ් පත්වලින් ගෙවීම අද සිට
අධිවේගී මාර්ගවල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමට අද(21) සිට පහසුකම් සැලසා තිබේ. වරාය ගුවන්සේවා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පැවසුවේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ, කොළඹ කටුනායක ... Read More
මධ්‍යම කඳුකරයේ මාර් ග දෙපස ආරක්ෂිත වැටක්
මධ්‍ය කඳුකරයේ රිය අනතුරු බහුල අවදානම් සහිත ස්ථානවල මාර්ග දෙපස ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ, ... Read More
ලංවීම පෞද්ගලීකරණ වගන්තිය ඉවතට
විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. ඒ අනුව මීට පෙර පනතෙන් විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කරපෞද්ගලීකරණය කරමින් ප්‍රතිව්‍යූහතකරණය කිරීම සඳහා වූ වගන්ති ඉවත් ... Read More
අදත් වැස්ස දෙයි වැඩේ
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (21) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ... Read More
රන් ආලේපිත T56 ගිනිඅවියක්
කොළඹ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක නිවසක් තුළ තිබී T56 ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ පොලීසියට ලද තොරතුරක් අනුව මෙම ... Read More
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්
කොස්ටාරිකාවේ බන්ධනාගාරයක් තුළට මත්ද්‍රව්‍ය රැගෙන ගිය බළලෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අල්ලාගෙන තිබේ. මෙම බළලා විසින් මරිජුවානා ග්‍රෑම් 235.65ක් සහ හෙරොයින් ග්‍රෑම් 67.76 ක් අඩංගු පාර්සලයක් ... Read More

