Author: Author

ට්‍රම්ප්ගෙන් කැනඩාවට නව යෝජනාවක්

Author- May 28, 2025

ඇමරිකාවේ 51 වැනි ප්‍රාන්තය ලෙස එක්වන්නේ නම්, කැනඩාවට ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය සමඟ නොමිලේ සම්බන්ධ විය හැකි බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඇමරිකානු ජනාධිපතිවරයා ... Read More

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

Author- May 28, 2025

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් කළ මෝටර් රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් තුන්දෙනෙකු පැය 24ක කාලයක් ... Read More

අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර

Author- May 28, 2025

අඩු ආදායම් ලභීන් වෙනුවෙන් නිවාස ආධාර ලබා දීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය පවසයි.නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බි සරත් මහතා සඳහන් කළේ, ... Read More

පරිපුරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ වැඩවර් ජනය තාවකාලිකව අත්හිටුවයි

Author- May 28, 2025

පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද(28) පෙරවරු 8.00ට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල ... Read More

ජපානයේ පිපිරීමක්

Author- May 27, 2025

ජපානයේ ටෝකියෝ අගනුවර ඉදිකිරීම් ස්ථානයක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දසදෙනෙකු තුවාල ලබා තිබේ. ගෑස් නලයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ... Read More

අත්අඩංගුවට ගත් පාස්පෝට් කාර්යාලයේ සහකාර පාලකවරයා රිමාන්ඩ්

Author- May 27, 2025

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ සැකකරුව ලබන 29 වනදා ... Read More

විරෝධතා පාගමනක් නිසා කොළඹ කොටුව ආශ්‍රිත දැඩි රථ වාහන තදබදයක්

Author- May 27, 2025

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව ඇතුළු මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට ... Read More

දිස්ත්‍රික්ක 4කට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්

Author- May 27, 2025

පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 4 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ ... Read More

නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ මෙරට අගමැති අතර හමුවක් අද

Author- May 27, 2025

නිල සංචාරයක් සදහා මෙරට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය , විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් මහතා අද(27) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතව තිබේ.විදේශ කටයුතු අමාත්‍යාංශය ... Read More

වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක්

Author- May 27, 2025

වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබේ. උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ... Read More