Author: Author
පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද බලය පෙන්වයි
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය, උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් ... Read More
දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන් ප්‍රමාදයක් සිදුවිය හැකි බව වාර්තා වේ. ගාල්ල සිට මරදාන බලා ධාවනය වන අංක 311 දරණ රාත්‍රී තැපැල් දුම්රිය ... Read More
අදත් මිලිමීටර් 100ට වැඩි තද වැස්සක්
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී ... Read More
රටම හඬවා හෙළයේ නිළි රැජින මාලනී දැයෙන් සමුගනියි
හෙළයේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්විණි. පසුගිය 24 ... Read More
පරිපූරක වෛද්‍ය සේවකයන්ගෙන් අනතුරු ඇඟවීමක්
සිය සේවාව තුල නිර්මාණය වී ඇති ගැටලු සඳහා රජය විසින් විසඳුම් ලබානොදිම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ග වෙත එළඹීමට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර ... Read More
වැස්ස වැඩිවෙයි… මුහුදු යන්න එපා – ධීවරයින්ට දැනුම්දීමක්
මුහුදු ප්‍රදේශ කිහිපයක නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි. එම මුහුදු ප්‍රදේශ වන්නේ, හලාවත සිට පුත්තලම ... Read More
ජනපති ප්‍රවීණ රංගවේදිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දක්වයි
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්විය. මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය තැන්පත් කර ඇති ජාතික චිත්‍රපට සංස්ථාවේ ... Read More
පෙර සිදුවීම් නැවත නැවත සමාජ මාධ්‍යයේ මුදා හැරියොත් වැඩ වරදී
විදෙස් ජාතිකයෙකුට ශ්‍රී ලාංකිකයෙකු විසින් පහරදීමේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යජාලා වල සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ. මෙය ... Read More
හෙළ සිනමාවේ නිළි රැජින මාලිනීගේ අවසන් කටයුතු අද
හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව ... Read More
එළිමහන් ප්‍රසංග කලාකරුවන් මුහුණ දෙන ගැටලුවලට ජනපතිගෙන් විසඳුම්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පස්වරුවේ පැවැත්විණි. රට තුළ මෙන්ම විශේෂයෙන් ... Read More

