Author: Author
නිළි රැජින මාලනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක්
සිනමා නිළි අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේ වනවිට ජාතික චිත්‍රපට සංස්ථාව වෙත පැමිණෙමින් සිටියි. ඇගේ දේහයට මහජන ගෞරව ... Read More
දුමින්ද බන්ධනාගාර රෝහලට
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ... Read More
නිළි රැජින මාලනී ෆොන්සේකාගේ දේහය චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන එයි
හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මේවනවිට තැන්පත් කර තිබේ. දේහය අද සිට මහජන ... Read More
කොළඹට අද පැය 12ක් වතුර නෑ
කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අද (25) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ ... Read More
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්
ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. ඔහු පවසන්නේ මේ වනවිට පවතින දත්ත ... Read More
බැසිල් අධිකරණයට නොආපු හේතුව
අයථා ලෙස උපයා ගත් මුදල් භාවිත කරමින් මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ... Read More
මුස්ලිම් පාසල්වලට දෙදින නිවාඩුවක්
මුස්ලිම් බැතිමතුන්ගේ හජ් උත්සවය දිනය එළැඹෙන ජුනි මස 07 වැනි සෙනසුරාදා දිනට යෙදී ඇති බැවින් එළැඹෙන මස 06 සහ 09 වැනි සඳුදා දින සියලුම මුස්ලිම් ... Read More
කොළඹ ප්‍රදේශ රැසකට හෙට ජලය කැපේ
මැයි මස 25 වැනිදා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩාලය පවසයි.ඒ අනුව මැයි 25 වැනිදා පෙරවරු 8.00 සිට රාත්‍රී ... Read More
ජල ගාස්තුව වෙනස් නොවන ලකුණු
විදුලි ගාස්තු ඉහළ නැංවුවද ජල ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් නොමැති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ ... Read More
ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා දිවි ගමන නිමා කරයි
හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ... Read More

