Author: Author
ආපදා සිදුවිය හැකි ගස් තිබේනම් දැනුම් දෙන්න දුරකථන අංක කිහිපයක්
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාර්ග අවහිර වීම් හෝ ආපදා සිදු වේ යැයි අපේකෂාවෙන් ඉවත් කළ යුතු ගස් තිබේ නම් දැනුම් දීම සඳහා පරිසර අමාත්‍යාංශය යටතේ ... Read More
ආපදාවෙන් විපතට පත්වූවන්ට රුසියා ජනාධිපතිගේ ශෝකය
ගංවතුර ඛේදවාචකය සම්බන්ධයෙන් රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ලිපියක් ... Read More
කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලයක්
අයහපත් කාලගුණික හා ආපදා තත්ත්වය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනිම සඳහා මාසයක විශේෂ සහන කාලයක් ලබාදී තිබේ. පසුගිය මස 25 වැනිදා සිට මාසයක කාලයක් ... Read More
ගුවන් නියමුවාගේ අවසන් කටයුතු පූර් ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරීමට පියවර
වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදු කිරීමේදී අනතුරකට ලක්වූ හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත් වූ ගුවන් නියමුවාගේ අවසන් කටයුතු දෙසැම්බර් 04 වැනිදා පූර්ණ ගුවන් හමුදා ... Read More
හානිවූ ගොවි බිම්වලට කඩිනමින් වන්දි
දිවයිනේ පුරා බලපැවැත්වුණු අයහපත් කාලගුණය හේතුවෙන් සහ ගංවතුර ත්ත්වයන් සමග සිදුව ඇති වගා හානි සම්බන්ධව වන්දි ලබා දීමේ ක්‍රියාවලිය කඩිනමින් සක්‍රීය කිරීමට කෘෂි කාර්මික හා ... Read More
අස්වැසුම ප්‍රතිලාභ ලබන්නන්ගේ නාම ලේඛනය යථාවත් කිරීමට දුන් කාලය දීර් ඝ කෙරේ
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලැබීමට ඇති තැනැත්තන්ගේ නාම ලේඛනය වාර්ෂිකව යථාවත් කිරීම සඳහා වූ කාලසීමාව දීර්ඝ කිරීමට සුබසාධ ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ... Read More
කැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් පහළට
කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඒ අනුව කැලණි ගං ද්‍රෝණියේ පහත්බිම් ... Read More
ආපදා මරණ 400 ඉක්මවයි – 336ක් තවමත් අතුරුදන්
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (02) උදෑසන 10ට ... Read More
විපතට පත්වූවන්ට සහන බෙදන අයට පොලීසියෙන් දැනුම්දීමක්
ආපදාවට ලක්වූ ප්‍රදේශවල මාර්ග පිළිසකර කරමින් තිබිය දී විශාල වශයෙන් සහන කණ්ඩායම් පැමිණීම එම කාර්යයට බාධාවක් වී ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් ... Read More
මෙරටට මානුෂීය ආධාර ලබා දීමට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීමට පාකිස්ථානයට අවසර
මෙරට ආපදාවන්ට ලක්වූවන් සඳහා මානුෂීය ආධාර රැගෙන එන පාකිස්තාන ගුවන් යානා වලට තම ගුවන් අවකාශය භාවිතා කිරිමට ඉන්දියාව විසින් අවසර ලබාදී තිබේ. ඒ, දෙරට අතර ... Read More

