Author: Author
රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්
රාජ්‍ය ආයතනවල වාහන වලට ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ , ඉන්ධන සැපයීමේදී ... Read More
ලබන සතියේ සිට ලුණු හිඟය අවසන්! තොග රැස්කිරිමෙන් වළකින්නැයි, ඉල්ලීමක්
රජය විසින්, ආනයනය කල ලුණු තොග අද පස්වරුව වන විට මෙරටට ළඟා වන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ... Read More
ජල කප්පාදුවක් ගැන දැනුම්දීමක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අනිද්දා (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා ... Read More
මෙවර පොසොන් උත්සවය පූර් ණ රාජ්‍ය අනුග්‍රහයෙන්
2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. උන්වන්සේ මෙම ... Read More
රමිත් රිමාන්ඩ්
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා ජුනි 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ... Read More
ගණේමුල්ලේ සංජීව ඝාතනයේ වෙඩික්කරු යළි රිමාන්ඩ්
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවූ සමිඳු දිල්ෂාන් පියුමංග නමැති සැකකාර වෙඩික්කරු ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ... Read More
ආනයනික ලුණු මෙට්‍රික් ටොන් 3050ක් අද එයි
පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ... Read More
නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි
ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පූර්ව ... Read More
රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසම හමුවට
කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ. අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි ... Read More
රෝහල් රැසක ඖෂධ හිඟියක් ?
දිවයින පුරා රෝහල් රැසක මේ වනවිට දැඩි ඖෂධ හිඟියක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ... Read More

