Author: Author
EPF සේවාවන් අද සිට මැයි 23 වැනිදා දක්වා අත්හිටුවයි
ඩිජිටල් දත්ත පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් අද(21) සිට මැයි 23 වැනිදා දක්වා අත්හිටුවා තිබේ. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, ඒ අනුව ... Read More
අධිවේගී මාර් ගවල ගාස්තුව බැංකු කාඩ් පත්වලින් ගෙවීම අද සිට
අධිවේගී මාර්ගවල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමට අද(21) සිට පහසුකම් සැලසා තිබේ. වරාය ගුවන්සේවා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පැවසුවේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ, කොළඹ කටුනායක ... Read More
මධ්‍යම කඳුකරයේ මාර් ග දෙපස ආරක්ෂිත වැටක්
මධ්‍ය කඳුකරයේ රිය අනතුරු බහුල අවදානම් සහිත ස්ථානවල මාර්ග දෙපස ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ, ... Read More
ලංවීම පෞද්ගලීකරණ වගන්තිය ඉවතට
විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. ඒ අනුව මීට පෙර පනතෙන් විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කරපෞද්ගලීකරණය කරමින් ප්‍රතිව්‍යූහතකරණය කිරීම සඳහා වූ වගන්ති ඉවත් ... Read More
අදත් වැස්ස දෙයි වැඩේ
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (21) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ... Read More
රන් ආලේපිත T56 ගිනිඅවියක්
කොළඹ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක නිවසක් තුළ තිබී T56 ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ පොලීසියට ලද තොරතුරක් අනුව මෙම ... Read More
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්
කොස්ටාරිකාවේ බන්ධනාගාරයක් තුළට මත්ද්‍රව්‍ය රැගෙන ගිය බළලෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අල්ලාගෙන තිබේ. මෙම බළලා විසින් මරිජුවානා ග්‍රෑම් 235.65ක් සහ හෙරොයින් ග්‍රෑම් 67.76 ක් අඩංගු පාර්සලයක් ... Read More
රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රයෝජනයට ජනාධිපති කාර් යාලයෙන් වාහන
රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 05ක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට ... Read More
ජනපති නියමයෙන් නව පත්වීම් තුනක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා පත් කරනු ලැබ තිබේ. එමෙන්ම ග්‍රාමීය සංවර්ධන, ... Read More
ධීවරයන්ට රජයෙන් සුබ ආරංචියක්
ධීවර කර්මාන්තයට සංවර්ධනය කිරීම හා ධීවරයාගේ ජීවන තත්වය ඉහළ නැන්වීම සඳහා අත්වැලක්වීමේ පරමාර්ථය පෙරදැරිව ධීවර ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණාවරණ ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කරන ලදී. ... Read More

