Author: Author
දේශබන්දු අද පාර් ලිමේන්තු විමර් ශන කමිටුවට
දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට ... Read More
අ.පො.ස උසස්පෙළ වෘත්තීය විෂය ධාරවට අයැදුම්පත් කැඳවෙයි
උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා එමෙන්ම මෙම වසරේ ... Read More
විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට යොමුවීම ඉහළට
වසරේ ගතවූ කාලසීමාව තුළ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා යොමුවීම ඉහළ ගොස් ඇතැයි පුනරුත්ථාපන කාර්යංශය පවසයි.එම කාර්යාංශය සඳහන් කළේ, පුද්ගලයින් 450ක් මේ වනවිට මධ්‍යස්ථාන 3ක ... Read More
ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය අද
යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් වන "ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය" අද පැවැත්වෙයි. ඒ, සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය. බත්තරමුල්ල රණවිරු ස්මාරකය ... Read More
අද බොහෝ ප්‍රදේශවලට වැස්ස වැඩි වෙයි
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය හෙට (20) උදෑසන ... Read More
මා ජීවත්ව නොසිටින දිනක වුවද, මාතෘ භූමිය එක සිංහ ධජයක් සෙවණේ පවතීවා – හිටපු ජනපති මහින්දගේ ප්‍රාර් ථනය
දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරේ. මෙම කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීම සම්බන්ධව එවකට හිටපු ජනාධිපති ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට ... Read More
විදුලි බිල 18.3% කින් ඉහළ දාන්න යෝජනාවක්
විදුලි බිල සියයට 18.3 කින් ඉහළ නැංවීමට, ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබේ. එහි වැඩබලන සභාපති උදයංග හේමපාල මහතා සඳහන් කළේ, ඊට අදාළ යෝජනාවලිය ... Read More
යුද ජයග්‍රහණයට අවුරුදු 16යි
දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ ... Read More
කඩුවෙල මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියට මුද්‍රා තැබේ
කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාර මහත්මියගේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රාතැබීමට අධිකරණ සේවා කොම්ෂන් සභාව විසින් කටයුතු කර ඇති බව කඩුවෙල පොලීසිය ... Read More

