Author: Author
කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුර
අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ, මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තකට පෙරළී අනතුරක් සිදුව ඇත. ... Read More
යාලේ විවෘත කරන නව සංචාරක කලාප
යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් සංචාරකයින් වෙනුවෙන් විවෘත කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ. අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, දැඩි සංචාරක තදබදයට මුහුණ ... Read More
චිකුන්ගුන්‍යා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්
චිකුන්ගුන්‍යා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි වසංගත රොග ඒකකය පැවසුවේ රෝග ව්‍යාප්තිය පිළිබඳ බස්නාහිර පළාතේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට තෝරා ... Read More
රාජ්‍ය ආයතන ගැන දැනුම්දීමක්
අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල පිහිටවූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, ජනාධිපති කාර්යාලයේ හා අල්ලස් හෝ දූෂණ චෝදනා ... Read More
අද ප්‍රදේශ රැසකට තද වැසි
අද (16) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ... Read More
පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
හිටපු අමාත්‍යවරයකු වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ... Read More
ජනපති සහ තානාපතිවරුන් පිරිසක් අතර හමුවක්
ශ්‍රී ලංකාව තුළ සිදුව තිබෙන දේශපාලනික පරිවර්තනය පිළිබඳ පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යාම හා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරුන් සතු වගකීමක් බව ජනාධිපති ... Read More
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ත්‍යාග මුදල් ප්‍රකාශ කෙරේ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මෙවර (2023-25) ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් මහා තරගය ඇතුළුව එක් එක් ස්ථාන සඳහා පිරිනමනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණයන් අද (15) ... Read More
ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය
ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට අද (15) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව ජූනි 10 වනදා දක්වා ... Read More
පොසොන් සතිය 7 සිට 13 දක්වා
එළඹෙන ජුනි මස 7 සිට 13 දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ ඒ බව දැනුම්දෙයි. අද ... Read More

