Author: Author

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා ගැන නිවේදනයක්

Author- May 14, 2025

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා 2025 මැයි මස සිට නතර කර දමන බවට මතයක් ඉස්මතු වන පරිදි අසත්‍ය ප්‍රචාරයක් යම් යම් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් ... Read More

බිහිසුණු අනතුරක් – 17ක් රෝහලේ (Photos)

Author- May 14, 2025

කොත්මලේ, රන්බොඩ ප්‍රදේශයේ අද (14) පස්වරුවේ වෑන් රථයක් පෙරළී සිදු වූ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 17ක් දක්වා මේ වනවිට ඉහළගොස් තිබේ. තුවාලකරුවන් කොත්මලේ රෝහලට ඇතුළත් ... Read More

රන් මිල පහළට

Author- May 14, 2025

මෙරට රත්‍රං මිල රුපියල් 6,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" ... Read More

හරක් කටා අසනීපයෙන්

Author- May 14, 2025

මේ වනවිට තංගල්ල විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' නැමැත්තාට පවතින රෝග තත්ත්ව පිළිබඳ තංගල්ල අධිකරණ ... Read More

මුතුරාජවෙල මෑන්පවර් වර් ජනය ගැන ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

Author- May 14, 2025

ලිට්‍රෝ ගෑස් කෙරවළපිටිය පිරවුම් සංකීර්ණයේ මෑන්පවර් සේවක කණ්ඩායමක් අතර අද (14) ඇතිවූ සේවක ඉල්ලීම් සම්බන්ධ නොසන්සුන්තාව මේ වනවිට සමථයකට පත්ව තිබේ. ඒ අනුව ලිට්‍රෝ ගෑස් ... Read More

ටීචර් අම්මා අධිකරණයට

Author- May 14, 2025

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් 'ටීචර් අම්මා' අද (14) මීගමුව මහෙස්ත්‍රත් අධිකරණය ‍වෙත ඉදිරිපත් වී තිබේ. තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ... Read More

චිකන්ගුන්යා රෝගීන් ගේ වැඩි වීමක්

Author- May 14, 2025

මෙම වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901 දෙනකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ... Read More

මුතුරාජවෙල ලිට්‍රෝ මෑන්පවර් සේවකයින් වර් ජනයක

Author- May 14, 2025

මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවටත්, රජය විසින් නියම ... Read More

කළුතර මුහුදු වෙරළට ආ ඩොල්ෆින්

Author- May 14, 2025

කළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මත්සයින් 6 දෙනෙකු ගොඩ ගසා තිබේ. මෙලෙස වෙරළ තීරයට ගොඩගසා ඇති සත්වයින් 6 දෙනාම කිසියම් අනතුරුවලට ලක්වී ඇතැයි නිරීක්ෂණය වූ ... Read More

මරණ සියයට 70කට හේතුව හෙළිවෙයි

Author- May 14, 2025

මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි. එම ... Read More