Author: Author

බෙල් 212 අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළට

Author- May 9, 2025

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි. එම අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ. හෙලිකොප්ටර් ... Read More

කොළඹ වරායේ ප්‍රති නැව්ගත කිරීම් ඉහළට

Author- May 9, 2025

ඉන්දු පාකිස්ථාන යුධ තත්වය හේතුවෙන් කොළඹ වරාය කාර්යබහුල වී තිබේ. වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ , ඒ සඳහා උපරිම ... Read More

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔයට කඩා වැටේ

Author- May 9, 2025

UPDATE:- ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි. එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් ... Read More

14 වන ලියෝ ශුද්ධෝත්තම පාප්වහන්සේ ලෙස තේරී පත්වෙයි

Author- May 9, 2025

ලොව පුරා කිතුණු ජනතාවගේ දෘෂ්‍යමාන නායකයාණන් ලෙස අමෙරිකාවේ රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවොස්ට් කාදිනල් හිමිපාණන්, අතිඋතුම් 14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස ඊයේ තෝරා පත් කර ගැණින. ... Read More

දීර් ඝ සතිඅන්තය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

Author- May 9, 2025

සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොළඔ කොටුව සහ බදුල්ල ... Read More

ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹෙයි

Author- May 9, 2025

ජාතික වෙසක් සතිය හෙටින් ආරම්භ වෙයි. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී සේනාධීර මහතා සඳහන් කළේ එය ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මක ... Read More

අද පස්වරුවේ තද වැසි

Author- May 9, 2025

අද (09) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය සඳහා ... Read More

පාප්වරයෙක් පත්වී නොමැති බව දන්වමින් කළු දුමාරයක්

Author- May 8, 2025

නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමට අදාළව අද (08) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී ද නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට ... Read More

මන්ත්‍රී අර් චුනා පාර් ලිමේන්තු සභා ගර් භයෙන් එළියට

Author- May 8, 2025

පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙන් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත්කිරීමට මුලසුනේ මන්ත්‍රීවරයා මීට සුළු වෙලාවෙක පෙර කටයුතු කළේය. පාර්ලිමේන්තුවේ අද (8) පැවැත්වෙන විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් ... Read More

දන්සැල් සඳහා පොදු උපදෙස් මාලාවක්

Author- May 8, 2025

එළඹෙන වෙසක් සහ පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පොදු උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. දන්සල් යනු ශ්‍රී ලංකාවේ ... Read More