Author: Author
පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරයි – තංගල්ල නගර සභාව
2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ. එළෙස නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි. ... Read More
ජනපති ඡන්දය ප්‍රකාශ කරයි
2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද (06) පස්වරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය. සිය ඡන්දය ... Read More
පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් කෙරුණි. පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීම අද (06) ... Read More
සබරගමුව නවකවධය සිද්ධියට තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට
සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවකවධය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ... Read More
යුක්‍රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්‍රේනය විසින් රුසියාවේ මොස්කව් නගරය ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මේ ... Read More
මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයෙක් අත්අඩංගුවට
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් තවත් එක් අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (05) උදෑසන 6 සිට අද (06) උදෑසන 6 ... Read More
පක්ෂයට අදාළ සලකුණ ඉදිරියේ කතිරය පමණක් සටහන් කරන්න
පළාත් පාලන මැතිවරණයට අදාළව එක් එක් පළාත් පාලන ආයතන වෙනුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර තිබෙන බවත්, පක්ෂයට අදාළ සලකුණ ඉදිරියේ කතිරය පමණක් සටහන් කරන ලෙස ... Read More
පළාත් පාලන මැතිවරණය අද – ඡන්ද විමසීම ඇරඹෙයි
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ... Read More
සබරගමුවේ සිසුන් 11කගේ පන්ති තහනම්
සබරගමුව විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබේ. නවක වධය හේතුවෙන් සිසුවෙකු මිය යාම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තුන්වන වසරේ සිසුන් ... Read More
සබරගමුවේ නවකවධය සිද්ධියට තවත් සිසුන් 4ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුන් හට නවක වධය ලබා දීමේ සිද්ධියට අදාළ තවත් සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලද පැමිණිල්ලක් අනුව එම ... Read More

