Author: Author
නිහඬ කාල සීමාවේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු කළොත් වැඩ වරදී
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල ප්‍රචාරක කටයුතු ඊයේ (03) මධ්‍යම රාත්‍රී 12න් අවසන් විය. ඒ අනුව අද සිට ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ ... Read More
ඇදුම රෝගීන් වාර් තා වීමේ වර් ධනයක්
මෙරට ඇදුම රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් වර්තමානය තුළ දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය පවසන්නේ ලොව පුරා ... Read More
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද මැදියම් රැයේ ... Read More
බස්නාහිර පළාතේ වාහන හිමියන්ට දැනුම්දීමක්
මැයි මස 05 සහ 06 යන දෙදින බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම බලපත්‍ර කවුළු වසා තැබෙන බව දැනුම්දෙයි. බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ... Read More
කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ සෝදිසි මෙහෙයුමක්
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි. ඒ ඉන්දු කාෂ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බව ... Read More
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්
මේ වනවිට පැතිරයමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එල්. ඒ. ... Read More
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අල්ලයි
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ කුරුඳුවත්තේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය සඳහන් කළේ ... Read More
යුද හමුදාව පොලිසියට භාර දුන් රත්ත්‍ර න් නිසි හිමිකාරිත්වයට
යුද හමුදාව විසින් ඊයේ භාරදුන් ස්වර්ණාභරණ නිසි හිමිකාරිත්වය තහවුරු කර ඉදිරිපත් වන පිරිසට භාරදෙන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පවසයි. වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ, යුද ... Read More
මෙවර වෙසක් සතිය මැයි 10 සිට 16 දක්වා
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී මැයි 10 සිට 16 ... Read More
ඡන්දය භාවිත කිරීමට නිවාඩු ලැබෙන විදිහ මෙන්න
රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුව නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ... Read More

