Author: Author
ආගමන හා විගමන දෙපාර් තමෙන්තුවෙන් විශේෂ නිවේදනයක්
එළැඹෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මැයි මස 05,06 ... Read More
ජනපති මැයි 04 සිට 06 දක්වා වියට්නාමයේ සංචාරයක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කිරීමට නියමිත වියට්නාම් සංචාරය පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ... Read More
ත්‍රිරෝද රථයක් යකඩ යකාගේ ගැටී අයෙක් මරුට
අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ අද (02) පෙරවරුවේ ත්‍රිරෝද රථයක් ගැටී තිබේ. අනතුරින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයෙකු ... Read More
මාර් තු මාසයේ අපනයන ආදායම ඉහළට
මේ වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මාර්තු මාසයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,242ක් වාර්තාකර ඇති ... Read More
දේශබන්දු පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි
ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඊයේ (01) දිනයේ ලිඛිතව අදාළ ... Read More
සබරගමුව සරසවි සිසුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් කරුණු සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්
සබරගමුව සරසවි සිසුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් කරුණු සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පවසයි. ඔහු සඳහන් කළේ, එහි වාර්තාව ... Read More
වාහන ආනයනය සඳහා පැවති තවත් සීමා කිහිපයක් ඉවතට
වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති ... Read More
බස් ගාස්තු අඩු කරන්න බැහැ – ගැමුණු
ඩීසල් මිල රුපියල් 12කින් අඩු වුවද බස් ගාස්තු සංශෝධනය කිරීමේ හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා අද (01) ... Read More
සරසවි සිසුවාගේ මරණය ගැන පොලීසිය විමර් ශන අරඹයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමට හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීමට බවට සැකකරමින් එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුවෙකු විසින් සමනළවැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් ... Read More
බිහිසුණු අනතුරක්
හඹරණ - පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය මිනිහිරිගම ප්‍රදේශයේ අද (1) පස්වරුවේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ. කොළඹ සිට කඳුරුවෙල අතර ... Read More

