Author: Author

අද රට පුරා පැවැත්වෙන මැයි දින සැමරුම්

Author- May 1, 2025

ප්‍රධාන පක්ෂ කිහිපයක් විවිධ ස්ථානවල අද මැයි දින රැළි සහ පෙළපාලි සංවිධානය කර තිබේ. ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැයි රැළිය පස්වරු 3.30 ට පැවැත්වෙන්නේ පක්ෂයේ ... Read More

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

Author- May 1, 2025

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා ... Read More

ඉන්ධන මිල පහළට

Author- April 30, 2025

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක ... Read More

ජාතික ජන බලවේගයේ මැයි රැළිය හෙට ගෝල්ෆේස් පිටියේදී

Author- April 30, 2025

ලෝක කම්කරු දිනය හෙට (01) දිනයට යෙදී තිබෙනවා. ඒ අනුව, එය සමරමින් ජාතික ජන බලවේගය සංවිධානය කරන මැයි දින රැළිය හෙට පසුවරු 3.00 ට ජනාධිපති ... Read More

iPhone කිහිපයකට WhatsApp නැතිවෙයි

Author- April 30, 2025

එළැඹෙන මැයි මස සිට Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇති බව වාර්තා වෙයි. ඒ අනුව Apple මාදිලිවල ... Read More

නිල විදේශ සංචිතවල කැපී පෙනෙන වර් ධනයක්

Author- April 30, 2025

මාර් තු මාසය අවසන් වෙන විට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 දක්වා වර්ධනය වී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ... Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මැයි 05 සහ 06 වැසෙයි

Author- April 30, 2025

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මැයි 05 සහ 06 යන දිනවල වසා තැබීමට තීරණය කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, පළාත් පාලන මැතිවරණය අදාළ පහසුකම් සැපයීම ... Read More

කටුනායක වෙඩි පත්තු වෙයි

Author- April 30, 2025

කටුනායක, හීනටියන පාසලක් ආසන්නයේ අද (30) උදෑසන වෙඩිතැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ. Read More

යුරෝපා සංගම් නියෝජිතයින්ට විශේෂ සාකච්ඡාවක්

Author- April 30, 2025

මෙරටට පැමිණි යුරෝපා කොමිසමේ නියෝජිතයින් හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (30) පැවැත්වේ. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. GSP+ සහනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ ... Read More

වර් ෂාවත් සමඟ ජලාශ 35ක් වාන් දමයි

Author- April 30, 2025

වර්ෂාවත් සමග මහා පරිමාණ ජලාශ 22ක් මේ වනවිට වාන් දමමින් ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අතර ලුණුගම්වෙහෙර, වෙහෙරගල, මින්නේරිය ... Read More