Author: Author
සිරි දළදා වන්දනාව අවසන්
මහනුවර ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දළදා මාළිගාවේ වැඩවෙසෙන අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ මහඟු අවස්ථාව සැදැහැවතුන්ට ලබාදෙමින් පැවති "සිරි දළදා වන්දනාව" අද (27) අවසන් ... Read More
සිරි දළඳා වන්දනාවට පැමිණි පිරිසගේ ගමන් මලු නැවත භාර ගන්න දිනයක්
අප්‍රේල් මස 18 වනදා සිට අද (27) දිනය ද්කවා “සිරි දළඳා වන්දනාව" සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ගමන්මළු රඳවා තබාගෙන වන්දනාවෙන් පසු නැවත භාරදීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ... Read More
පාප්වහන්සේගේ දේහය තැන්පත් කළ සුසානඝරය පළමුවරට මාධ්‍යයට
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය තැන්පත් කළ සුසානඝරය පළමුවරට මාධ්‍යයට අනාවරණ කර තිබේ. එහි තබා ඇති ශෛලමය දැන්වීමේ සටහන්ව ඇත්තේ උන් වහන්සේගේ නාමය ලතින් භාෂාවට හැරවූ ... Read More
ගාලු කොටුවේ ගල් බැම්මෙන් වැටී සරසවි සිසුවෙක් මරුට
ගාලු කොටුව ගල් බැම්මෙන් වැටී කුරුඳුවත්ත, හපුගල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි ජනිත් ගමගේ නැමති සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ තරුණයා ඊයේ (26) රාත්‍රී ... Read More
මහනුවර පාසල් ආරම්භය ගැන නිවේදනයක්
මහනුවර ශ්‍රී දළදා වන්දානව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24ක් හෙට (28) යළි ආරම්භ කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කරයි. තවද මහජනතාවට පහසුකම් ... Read More
දේශබන්දු ගැන වීමර් ශන කමිටුවේ සහායට පොලීසියේ සිව් දෙනෙක්
වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් ඉවත් කිරීමට අදාළ කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව මඟින් පත්කළ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ සහාය සඳහා පොලිස් ... Read More
දිවයිනේ පළමු තැන හිමිකරගත් උසස් පෙළ විශිෂ්ටයින්
2024 උසස් පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයින් මේ වන විට වාර්තා වී තිබේ. ඒ අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු තැන කුරුණෑගල ... Read More
අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක්
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද ප්‍රකාශයට පත් කර තිබේ.නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමරත්න හේරත් මහතා සඳහන් කළේ, ලබන 29 ... Read More
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා දිවි ගමන නිමා කරයි
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව පසුවූ සමන් ද සිල්වා මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද ... Read More
සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ පිරිස සියයට 64 ඉක්මවයි
2024 උසස් පෙළ ප්‍රතිපල නිකුත් වීමත් සමග විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සංඛ්‍යාව සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ නිකුත් ... Read More

