Author: Author
ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටෙයි – දෙදෙනෙක්ට බර පතලයි
අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා අද (12) උදෑසන ගමන්කරමින් තිබූ දුම්රියක කොස්ගම, අළුත්අම්බලම දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුවිය. අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ... Read More
අවුරුද්දට ගෙදර යන ජනතාවට අදත් විශේෂ ප්‍රවාහන සේවා
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මක වෙයි.මහනුවර, පුත්තලම, දඹුල්ල හා ගාල්ල යන ප්‍රධාන නගර කේන්ද්‍ර ... Read More
වාර් ෂිකව නව පිළිකා රෝගීන් 33,000ක්
වාර් ෂිකව නව පිළිකා රෝගීන් 33,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් හඳුනා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඉන් බහුතරය ... Read More
බක් පුර පසළොස්වක පොහොය අදයි
ශාසන ඉතිහාසයේ සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහොය දිනය දිනය අදට (12) යෙදී ඇත. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ ද බක් පුර ... Read More
අවුරුදු සමයේ රැඳවියන් බැලීමට විශේෂ අවස්ථාවක්
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු එළැඹීම නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව එළැඹෙන ... Read More
ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය දින 4කට වැසෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය දින 4කට වසා තැබෙන බව නිවේදනය කර තිබේ. ඒ අනුව එළැඹෙන 14 වන දින සිට 17 වන දා දක්වා දිනයන්හි ... Read More
චීනයෙන් ඇමෙරිකාවට සියයට 125ක තීරු බද්දක්
අමෙරිකාව විසින් චීනයට එරෙහිව පැනවූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනය ද අද (11) ප්‍රතිචාර දක්වා ඇත. ඒ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ ... Read More
හිටපු ජනපති රනිල්ව අල්ලස් කොමිසමට කැඳවයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. ඒ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට ... Read More
මේ පාර අවුරුදු කෑම මේසය ගිය උඩ
මෙවර අලුත් අවුරුදු කෑම මේසයේ වියදම පසුගිය වසරට සාපේක්ෂව 7%කින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සතිපතා සාමාන්‍ය මිල, ... Read More
පාසල් නිවාඩුව අදින් ඇරඹේ
රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (11) අවසන් වනබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට ... Read More

