Author: Author

අඩුම උෂ්ණත්වය නුවරඑළියට

Author- January 6, 2026

අද (06) දිනයේ, දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.2 ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අළුයම් කාලයේදී ... Read More

නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් වෙන්නප්පුවේ පුද්ගලයන් 05 ක් මරු‍ට

Author- January 6, 2026

මියගිය පුද්ගලයන් තිදෙනෙකුගේ මළ සිරුරු වෙන්නප්පුව, මාරවිල ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා. එහිදී, අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු වෙන්නප්පුව ... Read More

මධ්‍යම පළාතේ තැන් තුනකට නායයෑම් රතු නිවේදනයක්

Author- January 6, 2026

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක ස්ථාන තුනක් සඳහා ඉවත් වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්යේ උඩුදුම්බර, ... Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය දුන් පොරොන්දු කඩකළ බවට චෝදනා

Author- January 6, 2026

සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා රජය මැදිහත් නොවීම හේතුවෙන් ඊට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම ... Read More

හානි වූ වී වගා සඳහා වන්දි ගෙවා අවසන් කෙරේ

Author- January 6, 2026

ආපදා හේතුවෙන් හානි වූ වී වගාව සඳහා රුපියල් මිලියන හත්දහස් පන්සියයක මුදලක් මේ වන විට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය ... Read More

දුම්රිය මාර් ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරිමට තිරණයක්

Author- January 6, 2026

ඉන්දිය මූල්‍ය පහසුකම යටතේ දුම්රිය මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීමට තිරණය කර තිබේ. ඉන්දියාව ලබාදෙන ණය පහසුකම මගින් රඹුක්කන සිට කඩුගන්නාව දක්වා මාර්ගයේ ප්‍රතිසංස්කරණ සඳහා ඇස්තමේන්තු ... Read More

මත්ද්‍රව්‍ය වැරදිවලට පොලිස් නිලධාරීන් 500කට පමණ විනය පියවර

Author- January 5, 2026

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක පමණ පිරිසකට එරෙහිව විනය පියවර ගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. ඔහු පවසන්නේ මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ ... Read More

රිසාඩ් බදියුදීන් අල්ලස් කොමිසමට

Author- January 5, 2026

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතාට සිදුකර ඇති කැඳවීමක් අනුව අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. පසුගිය රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය ... Read More

ජොන්ස්ටන් අත්අඩංගුවට

Author- January 5, 2026

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ... Read More

දිවයින පුරා විශේෂ මෙහෙයුම්වලින් පුද්ගලයින් 28,333ක් පරීක්ෂාවට

Author- January 5, 2026

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 22දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී පුද්ගලයින් 28,333දෙනෙකු පරීක්ෂාවට ලක්කර ... Read More