Author: Author
මර්වින් සිල්වා ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු එළැඹෙන 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. ඒ ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග ... Read More
දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්
අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති ... Read More
ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ. 88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය. ශ්වසන මාර්ගය ආශ්‍රිත ... Read More
සිරි දළදා වන්දනාව අද සිව්වන දිනටත්
ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිරි දළඳා වන්දනාව අද සිව්වන දිනටත් පැවැත්වෙයි. ශ්‍රී දළදා මාළිගාවේදී දළඳා සමිඳුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දහවල් 12 ... Read More
අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල, අප්‍රේල් අවසන් වීමට පෙර
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර සැලසුම් කර තිබුණේ, අප්‍රේල් ... Read More
පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ඇරඹේ
රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව පළමු වාරය මැයි මස 9 ... Read More
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 6 යි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21) වසර 6ක් සපිරේ. 2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා උදෑසන 8.45ට පමණ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ ... Read More
රුසියානු – යුක්‍රේන යුද සටනට පාස්කු සටන් විරාමයක්
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් යුක්‍රේනයට එරෙහි යුද ගැටුම් සඳහා "පාස්කු සටන් විරාමයක්" ප්‍රකාශයට පත් කර තිබේ. රුසියානු මාධ්‍ය වාර්තා කර ඇති පරිදි රුසියානු ජනාධිපතිවරයා විසින් ... Read More
සිරි දළදා වන්දනාවේ තෙවැනි දිනය අදයි
ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත් මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන ''සිරි දළදා ... Read More
පාස්කු ඉරු දින දේව මෙහෙයන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක්
අද (20) දිනයේ පැවැත්වෙන පාස්කු ඉරු දින දේව මෙහෙයන් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සියළුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ... Read More

