Author: Author

විශේෂ දළදා ප්‍රදර් ශනයට ආරක්ෂාව සපයන පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක්

Author- April 18, 2025

"සිරි දළදා වන්දනාව" විශේෂ දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් රාජකාරිවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් සහ සංයුක්ත දීමනාවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. ... Read More

සිරි දළදා වන්දනාව සමාරම්භක උළෙලේ ආරාධනා පත්‍රය ලෙස සංසරණය වන්නේ ව්‍යාජ ලියවිල්ලක්

Author- April 18, 2025

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජනාධිපති ලේකම් ආචාර්ය ... Read More

සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාව

Author- April 18, 2025

සකල ලෝ වාසීන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට අද (18) උදාවිය. ... Read More

සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයින් දුම්රියෙන් මහනුවරට

Author- April 18, 2025

වසර 16කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව”අද (18) සිට ආරම්භ වන අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග රටවල් රැසක තානාපතිවරුන්, මහ ... Read More

හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට කොන්දේසියක්

Author- April 18, 2025

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් සියලු ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට සූදානම් බව හමාස් සංවිධානය පවසයි. ඒ ඊශ්‍රායලයේ සිරගත කර සිටින සියලු පලස්තීනුවන් ද නිදහස් ... Read More

දසුන් ශානක IPL පිටියට

Author- April 18, 2025

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කැඳවා තිබේ.ඒ ආබාධයකට ලක්වූ ග්ලේන් පිලිප්ස් වෙනුවටයි. ඔහු 2023 ... Read More

සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් වෙබ් අඩවියක්

Author- April 18, 2025

සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් වෙබ් අඩවියක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ . ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරන්නේ ,මෙම ... Read More

කිතුණු බැතිමතුන් අද මහ සිකුරාදා දිනය සමරයි

Author- April 18, 2025

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබේ. මහ සිකුරාදා දිනට පසු ඉරිදාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන ... Read More

වසරේ ගත වූ කාලය තුළ රිය අනතුරු වලින් 713ක් මරුට

Author- April 18, 2025

වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 713 දෙනෙකු මියගොස් තිබේ. පොලිසිය සදහන් කළේ එම පුද්ගලයින් මියගොස් ඇත්තේ මාරක රිය අනතුරු 685 ... Read More

සිරි දළදා වන්දනාව අදින් ඇරඹෙයි

Author- April 18, 2025

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට ... Read More