Author: Author
බෝට්ටුවක් පෙරළෙයි 50ක් මරුට
කොංගෝ ජනරජයේ බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් 50 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, කොංගෝ ගංගාවේ බන්දකා නගරය ආසන්නයේදී බෝට්ටුව ගිනිගෙන පෙරළී ඇති බවයි. අනතුරෙන් මගීන් සිය ... Read More
වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. ... Read More
අලුත් අවුරුදු සමයේ බස් සේවා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 143ක්
අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක වන බස් සේවා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 143ක් ලැබී ඇති බව ජාතික ගමනාගමන කොමිසම පවසයි. එම කොමිසම සඳහන් කළේ වැඩිපුර ගාස්තු ... Read More
ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අදින් ඇරඹෙයි
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ වනවා. එම කටයුතු ලබන 29 වනදා දක්වා සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් ... Read More
සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයේ අද සිට විශේෂ රථවාහන සැලැස්මක්
මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (17) සිට ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. ඒ හෙටින් (18) ඇරඹෙන සිරි දළදා වන්දනාව හේතුවෙන්. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ... Read More
ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More
සිරි දළදා ප්‍රදර් ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
සිරි දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ සහ අවට ප්‍රදේශවල පාසල් 37ක් වසා තබන බව මධ්‍යම පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දන්වා ඇත. ඒ අනුව එළැඹෙන අප්‍රේල් ... Read More
අලි සංචරණ මාර් ග ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට තීරණයක්
අලි සංචරණ මාර් ග ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ, එහි පළමු පියවර ලෙස ප්‍රධාන ... Read More
ගමේ ඉඳලා එන අයට දැනුම් දීමක්
මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (16) දිනයේ ද බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි ධාවන හා සේවා අධීක්ෂණ ... Read More
සූර් ය පැනල විසන්ධි කිරීම ගැන නවතම නිවේදනයක්
ලංකා විදුලිබල මණ්ඩලය විසින් වහල මත සවිකර ඇති සූර්ය පැනල හිමිකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ අද (16) සිට කෙටි පණිවුඩයක් ... Read More

