Author: Author
හිසතෙල් ගෑමේ නැකැත උදාවෙයි
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ තවත් සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) පෙරවරු 09.04ට යෙදී තිබුණි. කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව ... Read More
සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර් ග 3ක්
ලබන 18 වැනිදායින් ඇරඹෙන සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග 3 ක් නම් කර තිබේ.ඒ අනුව, ඞී.එස්. සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමල වීදිය) ශ්‍රී ... Read More
දින 2ක් තුළ බීමත් රියැදුරන් 800කට නඩු
දින 2ක් තුළ බීමත් රියැදුරන් 800 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, ... Read More
බීමත් රියදුරන් අල්ලන්න, අඛණ්ඩ මෙහෙයුම්
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.මේ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගැනීමටද දීප ව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මකයි. බීමත්ව රිය පැදවීමෙන් වළකින්නැයි පොලිසිය ... Read More
අද – හෙට සහ අනිද්දා බස් ධාවනය ගැන දැනුම්දීමක්
මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි ධාවන හා සේවා අධීක්ෂණ ... Read More
සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
ලංකාවාසී සැමට සහ එතෙර සිටන ශ්‍රී ලාංකිකයින්ට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි “My newslanka” අපි ප්‍රාර්ථනා කර සිටිමු. 2025 සිංහල හා දෙමළ ... Read More
අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර හරි නැකතට ඉටු කරමු
සිංහල - දෙමළ අලුත් අවුරුදු උදාවට තවත් ඉතිරිව ඇත්තේ, ඉතා සුළු කාලයක් පමණයි පුරාණ සම්ප්‍රදායට අනුව අද සැළකෙන්නේ, පරණ අවුරුද්ද හෙවන් පුරාණ කෝනම් දිනය ලෙසයි. ... Read More
පුංචි ඡන්දයට අදාළව පැමිණිලි 154ක්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපරාධ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 154ක් ලැබී ඇති බව පොලීසිය පවසයි. පොලිස් මුලස්ථානය සඳහන් කළේ ... Read More
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එන දවස ගැන ඉඟියක්
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර සැලසුම් කර තිබුණේ, අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් ... Read More
ගෝලීය කම්පනයන්ගෙන් ලංකාවට වන බලපෑම තක්සේරු කිරීමට කාලය අවශ්‍යයි – IMF
ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී එවන් පපර්ජෝජු මහතා ප්‍රමුඛ ජාත්‍යන්තර ... Read More

