Author: Author

ගංගොඩ ප්‍රදේශයේ නායයෑමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට – තවත් 17ක් අතුරුදන්

Author- November 27, 2025

මහනුවර උඩුදුම්බර, ගංගොඩ ප්‍රදේශයේ අද (27) සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විශාල ප්‍රදේශයක් නායගොස් ඇති අතර, නිවාස 07ක් පමණ නායයෑමට හසුව ඇති ... Read More

නැවත දැනුම් දෙනතුරු ත්‍රිකුණාමලය හා මඩකලපුව දුම්රිය ගමන්වාර අවලංගු කෙරේ

Author- November 27, 2025

නැගෙනහිර මාර්ගයේ අද (27) ධාවනය වීමට තිබූ දුරගමන්, නගරාන්තර හා රාත්‍රී තැපැල් දුම්රිය ගමන් වාර 06ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. පවතින අයහපත් ... Read More

මහනුවරට හදිසි ආපදා තත්ත්වයක්

Author- November 27, 2025

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. මේ අතර ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වනවිට ... Read More

මහවැලිය අවට ප්‍රදේශවල ඉන්න ජනතාවට අනතුරු ඇඟවීමක්

Author- November 27, 2025

මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම්වලට ඉදිරි පැය 48ක කාලය තුළ මහ ගංවතුරක් ඇති වීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මහවැලි ගඟෙහි ධාරා ප්‍රදේශවලට ඊයේ ... Read More

භාෂා පරිවර් තක තරඟ විභාගය දින නියමයක් නොමැතිව කල්යයි

Author- November 27, 2025

හෙට (28) දිනයේ සහ 30 වැනිදා යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක (සිංහල/ඉංග්‍රීසි ), (සිංහල /දෙමළ) හා (දෙමළ / ඉංග්‍රීසි) ... Read More

ජිවිත සමඟ ඇළේ ගිලි ගිය මෝටර් රථය

Author- November 27, 2025

අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ බොලිවියා ගම්මානය අසලින් ගලා බසින ඇළකට අද (27) පෙරවරුවේ මොටර් රථයක් වැටි එහි ගමන් කළ තිදෙනෙකු මියගොස් තිබේ. මෙම කුණු ඇළ අසල ... Read More

පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට මැදිහත්වන්න – ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට උපදෙස්

Author- November 27, 2025

ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ... Read More

වලපනේ නායයෑමකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

Author- November 27, 2025

නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයන් 4 දෙනෙක් ජිවිත්ක්ෂයට පත්ව ඇති බව නුවරළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. නිවාස දෙකක් නාය යෑම හේතුවෙන් මොවුන් ජීවිතක්ෂයට පත් ව ... Read More

බහාලුම් 323 ගැන විමර්ශනයක් කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

Author- November 27, 2025

නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි. ... Read More

ඉන්දුනීසියාවේ භූකම්පනයක් – මුහුදුබඩ ජනතාවටත් දැනුම්දීමක්

Author- November 27, 2025

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ, ශ්‍රී ලංකාවේ ... Read More