Author: Author
දේශබන්දුගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් CIDය ප්‍රකාශ ගනියි
අධිකරණය මගහරිමින් සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. හෝකන්දර පිහිටි නිවසේදී එම දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් විසින් ... Read More
ජාතික සත්ත්ව සංගණනය අද
ජාතික සත්ත්ව සංගණනය අද (15) පැවැත් වෙයි. අද පෙරවරු 8 සිට ජාතික සත්ව සංගණනය ආරම්භ වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පැවසීය. ... Read More
ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි
ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (15) යෙදී තිබේ. පාරිභෝගික ආරක්ෂාව, සාධාරණ වෙළෙඳාම සහ තිරසාර පරිභෝජනය ප්‍රවර්ධනය යන කෙරෙහි මෙම දිනයේ දී වැඩි අවධානය යොමු කෙරෙන ... Read More
අම්බලන්ගොඩ වෙඩි පත්තු වෙයි
අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඒ අනුව වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා රෝහල ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. Read More
පාසල් දරුවන්ට ලබා දුන් වවුචර් පත්වල වලංගු කාලය දීර් ඝ කරයි
පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා . නිවේදනයක් නිකුත් කරමිනුයි ... Read More
මූතූර් ද්විත්ව ඝාතනයට 15 හැවිරිදි මිණිබිරිය අත්අඩංගුවට
මුතූර්, දාහානගර් ගම්මානයේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඇත්තේ, ඔවුන්ගේ 15 හැවිරිදි මිණිබිරිය බව පොලීසිය පවසයි. අදාළ කාන්තාවන් දෙදෙනා තවත් මුණුබුරන් දෙදෙනෙකුට හොඳින් සලකන බව පවසමින් ... Read More
නාමයෝජනා භාරදෙන අපේක්ෂකයින්ට පෙළපාලි තහනම්
2025 පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම සඳහා නාමයෝජනා භාරගන්නා දිනයන්හි දී අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ද පැවැත්වෙන බැවින් එම සිසු සිසුවියන්ට බාධාවක් ... Read More
සාලි නලීම් පාර් ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා ... Read More
හිටපු ජනපති රනිල්ගෙන් බටලන්ද ගැන විශේෂ ප්‍රකාශයක්
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ඉරිදා (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ. බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) සභානායක ... Read More
2024 ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කෙරේ
2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩයිම් ලකුණු නිකුත් කර ඇත. අද (14) ... Read More

