Author: Author

කර් මාන්ත අමාත්‍යාංශයට වෙන් කළ ඉඩම් කඩිනමින් නිදහස් කරන්න – ජනපති

Author- March 14, 2025

කර්මාන්ත අමාත්‍යාංශයට වෙන් කළ නමුත් මෙතෙක් නිදහස් කර නොමැති ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ... Read More

ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා අත්අඩංගුවට

Author- March 14, 2025

ප්‍රසිද්ධ රැප් ගායකයකු වන ශාන් පුතා නැමැත්තාව මිලිමීටර නවය වර් ගයේ ගිනිඅවියන් සමග හෝමාගම පොලීසිය මගින් අද (14) අත්අඩංගුවට ගනු ගෙන ඇත. එමෙන්ම ගිනිඅවිය ලබාදුන් ... Read More

බටලන්ද කොමිෂන් වාර් තාව පාර් ලිමෙන්තුවේ සභාගත කෙරේ

Author- March 14, 2025

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තු⁣වේ සභාගත කළේය. ඒ, සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසිනි. ඔහු එහිදී වාර්තාව පාර්ලිමේන්තු⁣වේ සභාගත කරමින් විශේෂ ප්‍රකාශයක්ද නිකුත් කළේය. Read More

පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

Author- March 14, 2025

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වේ. පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ ... Read More

බටලන්ද කොමිෂන් සභා වාර් තාව අද පාර් ලිමේන්තුවට

Author- March 14, 2025

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. Read More

දුම්රියක් කාර් මික දෝෂයකට ලක්වෙයි

Author- March 14, 2025

මුහුදුබඩ මාර් ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබේ. පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇති බව වාර්තා වෙයි. පානදුරේ ... Read More

ඇල්ල වැල්ලවාය පාර 12 කණුවෙන් අවහිර වෙයි

Author- March 14, 2025

අයහපත් කාලගුණය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 12 කණුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය අවහිරවී ඇති බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි. ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ... Read More

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

Author- March 14, 2025

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ අනුව, අදාළ විභාග අපේක්ෂකයකු ... Read More

ග්‍රාම නිලධාරිනියන් අද සිට රාත්‍රී සේවාවලින් ඉවත් වෙයි

Author- March 14, 2025

ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් අද (14) දිනයේ සිට සියලු ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි. එහි කොළඹ ... Read More

අද සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

Author- March 14, 2025

අද (14) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ... Read More