Author: Author
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
එළැඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ බලයලත් නියෝජිතයත් පත්කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (11) සිදුකර තිබේ. මැතිවරණ කොමිෂමේ සභාපති ආර්. ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි
පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වැනි දින පැවැති ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් නිකුත් කර තිබෙනවා ඒ අනුව එම ප්‍රතිඵළ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් ... Read More
මාර් තු අස්වැසුම දීමනාව ගැන දැනුම්දීමක්
2025 මාර්තු මාසය සඳහා වන අස්වැසුම දීමනාව හෙට (12) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය. නිවේදනයක් නිකුත් කරමින් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය මේ බව දැනුම් ... Read More
ගෑස් මිලේ වෙනසක්?
ඉදිරි වසර කිහිපයේ ලෝක වෙළෙඳපොලහි එල්.පී ගෑස් මිලෙහි විශාල වෙනසක් සිදුනොවනු ඇති බව ලෝක එල්.පී ගෑස් සම්මේලනය පවසයි. එහි අධ්‍යක්ෂක ඩේවිඩ් ටයිලර් මහතා පැවසුවේ, ලෝක ... Read More
GMOA වර් ජනයකට සැරසෙයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු හෙට (12) දිනය තුළ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයෙන් ... Read More
ත්‍රස්ත තර් ජන අඩුම රටවල් අතරට ශ්‍රී ලංකාවත්
2025 ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයට අනුව ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. ඒ අනුව, රටවල් 163ක් අතුරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 100 ... Read More
නව අභියාචනාධිකරණ විනිසුරුවන් තිදෙනෙක් දිවුරුම් දෙති
අභියාචනාධිකරණයට නව විනිසුරන් තිදෙනෙක් පත් කරනු ලැබ ඇති අතර, ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්‍හ. ඒ අනුව, ... Read More
බස් රථ සැරසිලි සම්බන්ධව සොයා බැලීමට කමිටුවක්
බස් රථ සැරසිලි සහ මොඩිෆිකේෂන් හේතුවෙන් මගී බස්රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවට ඇතිවිය හැකි බලපෑම අධ්‍යනය කර ඒ සම්බන්ධයෙන් විදිමත් ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සහිත වාර්තාවක් ... Read More
දේශබන්දු දුටු තැන අල්ලන්න වරෙන්තුවක්
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කළා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලිමකට අනුව මාතර ප්‍රධාන ... Read More
බටලන්ද කොමිෂන් සභා වාර් තාව මේ සතිය තුළ පාර් ලිමේන්තුවට
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ, මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි. Read More

