Author: Author
පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා මම දන්නවා – ඥානසාර හිමි
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු තමා දන්නා අතර එය ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දෙන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. උන්වහන්සේ මෙම ... Read More
විදෙස් කතකගෙන් අල්ලස් ලබාගත් කොල්ලුපිටිය පොලිසියේ තිදෙනෙකු අත්අඩංගුවට
ඔස්ට්‍රියානු ජාතික කාන්තාවකගෙන් රු. 50,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් කොල්ලුපිටිය පොලිසියේ සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්තාව සතුව තිබූ විදේශීය දුම්වැටි ... Read More
වාහන ආනයනකරුවන්ට තියෙන කොන්දේසි
ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලද මුළු වාහන සංඛ්‍යාවෙන් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, එම ආනයනකරුගේ ආනයන අවසරය අත්හිටුවන බව මුදල් අමාත්‍යාංශ පවසයි. විදේශ ... Read More
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 08 දෙනෙකුට ස්ථාන මාරුවීම්
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ඒ, පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි. පොලිස් මූලස්ථානය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.එම්.කේ.ඩී පලිස්කාර මහතා අපරාධ ... Read More
වැසි රහිත කාලගුණ තත්ත්වයක්
රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා ... Read More
ජනපති සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය. 2025 අයවැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ... Read More
කළුතර මනාප යළි ගණින්න රාජිතගෙන් පෙත්සමක්
ඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් විසින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කර අලුතින් ප්‍රතිඵල නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ... Read More
දේශබන්දු ඉන්න තැනක් දන්නවා නම් CIDයට කියන්න
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ... Read More
මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි
බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 2006 වසරේදී එක්දින ජාත්‍යන්තර වරම් දිනූ රහීම් ... Read More
වැඩිහිටියන් සහ ළමුන් අතර පිළිකා තත්ත්වයේ ඉහළ යෑමක්
වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. අයහපත් පුරුදු සහ ... Read More

