Author: Author
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට
මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ ... Read More
පවුල් සෞඛ්‍ය සේවාවට නිසි ඇගයීමක් ලබා දෙනවා
මෙරට ක්‍රියාත්මක පවුල් සෞඛ්‍ය සේවාව ජනතාවගේ නිසි ඇගයීමකට ලක් වුවත්, රජයක් විසින් එම නිසි ඇගයීමක් එම සේවාවට ලබාදුන්නේ ද යන්න ගැටළුවක් බවත්, මේ දක්වා නොලැබුණු ... Read More
පොලීසියට අලුතින්ම ආපු Speed Gun, කාටවත්ම දැන් නෑ කියන්න බෑ
රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබී තිබේ. රාත්‍රී කාලයේදී ද ඉතා ... Read More
අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක්ටම වෛද්‍ය පරීක්ෂණයක්
ජනතාවාදී රජයක් ලෙස වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණක් වන්නේ ඉදිරි වසර පහ තුළ දී මෙරට ජීවත්වන වයස අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම වසරක් හෝ ... Read More
යාල වනෝද්‍යානයේ මාර් ග කිහිපයක් අද සිට විවෘතයි
තාවකාලිකව සංචාරකයින්ට වසා දැමුණු යාල ජාතික උද්‍යානය යේ සීමිත මාර්ග ප්‍රමාණයක් අද (05) සිට විවෘත කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රකාශයෙකු ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More
දශක තුනකට පසු ජපානයට දැවැන්ත ලැව්ගින්නක්
දශක තුනකට පසු හටගෙන ඇති දැවැන්තම ලැව්ගින්නට ජපානය මේ වනවිට මුහුණ දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා දෙදහසකට අධික ගිනි නිවන ... Read More
ඉෂාරා ගැන හරි තොරතුරක් දුන්නොත් රුපියල් ලක්ෂ 12ක්
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ... Read More
නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන්ගේ එකඟතාවය
ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අද ... Read More
තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව ඊයේ ... Read More

