Author: Author

GMOA හෙට වර් ජනය අත්හරී

Author- March 4, 2025

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවීමට අද (04) පස්වරුවේ තීරණය කළේය. එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් ... Read More

ජනතාව පිඩාවට පත් කරන අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර් ග සිදු කරන්න එපා

Author- March 4, 2025

ජනතාව පිඩාවට පත් කරමින් අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග සිදු නොකරන්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසුවා. මෙවර ... Read More

ශ්‍රී ලංකාවේ අනාගතය සුබයි – පීටර් බෲවර්

Author- March 4, 2025

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම ... Read More

යුක්‍රේනයට ලබාදෙන හමුදා ආධාර අත්හිටුවීමට ඇමරිකාව තීරණය කරයි

Author- March 4, 2025

යුක්රේනයට ලබාදෙන හමුදා ආධාර අත්හිටුවන බව ධවල මන්දිරය ප්‍රකාශ කරනවා. ඇමරිකාව යුක්රේනයට ලබාදෙන හමුදා ආධාර අත්හිටුවන බව ධවල මන්දිර නිලධාරියෙකු ප්‍රකාශ කළා. වසර තුනකට පෙර ... Read More

ජනතාවගේ නීරෝගීතාවය වෙනුවෙන් පෝෂණය පිළිබඳ තෙවසරක අඛණ්ඩ වැඩපිළිවෙලක්

Author- March 4, 2025

ඉදිරි වසර තුනක කාල පරිච්ජේදය සඳහා අඛ්ණ්ඩ පෝෂණ වැඩපිළීවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා ඔහු මේ බව කියා සිටියේ අදට ... Read More

සීසන් ඇති සිසුන් සහ පුරවැසියන් මගහැර යන ලංගම බස්රථ රියදුරන්ට වැඩ වරදී

Author- March 4, 2025

පාසැල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ... Read More

යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම එළැඹෙන 15 වැනිදායින් පසු

Author- March 4, 2025

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට ජලය මාර්තු මස 15 වැනිදායින් පසු නිකුත් කිරීම පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු ... Read More

ඉන්ධන බෙදුම්කරුවන් අද CIDයට කැඳවයි

Author- March 4, 2025

ඉන්ධන බෙදුම්කරුවන් අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට කැඳවා තිබෙනවා. ඒ ඉන්ධන බෙදාහැරීම අඩපණ කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි. ඒ අනුව අද (04) දහවල් ... Read More

අද සිට වැස්ස අඩු වෙයි

Author- March 4, 2025

දිවයිනේ පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද (04) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල ... Read More

දළදා ප්‍රධර් ශනය සමයේ බෞද්ධ කොඩියක් ප්‍රධර් ශනය කරන්න

Author- March 3, 2025

ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාවේ දිවයින පුරා නිවාස සහ රථ වාහන වල බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන්නැයි ශ්‍රී දළදා තේවාව භාර, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ ... Read More