Author: Author

චීනයෙන් ශ්‍රී ලංකාවට විදුලි බස් රථ 100ක්

Author- January 23, 2026

චීනය විසින් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් පවසයි. ඉන්ධන භාවිතය ... Read More

අද උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර් ජනයක්

Author- January 23, 2026

අද (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එම සංගමය සඳහන් කළේ නිදහස් ... Read More

අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද බලය පෙන්වයි

Author- January 22, 2026

අක්‍රමවත් ලෙස සිදුකරන ස්ථානමාරු කිරීම්වලට විරෝධය පළ කරමින් අද (22) දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ... Read More

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින සටන අද

Author- January 22, 2026

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (22) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 2.30ට ආරම්භ ... Read More

ට්‍රම්ප් යුරෝපයට එරෙහි තීරුබදු සැලසුම් හකුළා ගනී

Author- January 22, 2026

ග්‍රීන්ලන්තය පවරා ගැනීමේ සිය සැලසුම්වලට විරුද්ධ වූ යුරෝපානු රටවලට තීරුබදු පැනවීමේ ක්‍රියාවලිය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හකුලාගෙන තිබේ. නේටෝ මහලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව ... Read More

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම මාසයක් තුළ

Author- January 22, 2026

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මාසයක් තුළ සිදු කිරිමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.නියෝජ්‍ය අමාත්‍ය එම්. එම්. අයි. අර්කම් පැවසුවේ , ඒ සඳහා ... Read More

විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු කියන්න දුරකථන අංක රැසක්

Author- January 22, 2026

විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබාදිය හැකි ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන්ගේ දුරකථන අංක නාමාවලියක් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විසින් අද (21) නිකුත් කළේය. දිවයිනම ආවරණය ... Read More

IMF නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට

Author- January 22, 2026

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (22) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා ... Read More

හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්

Author- January 22, 2026

හෙට (23) දින සිට, පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවය. හිමිදිරි උදෑසන ... Read More

වනජීවී හා වනාන්තර අපරාධ සම්බන්ධ මහජන පැමිණිලි 189ක්

Author- January 21, 2026

වනජීවී හා වනාන්තර අපරාධ සම්බන්ධ මහජන පැමිණිලි 189ක් ලැබී ඇති බව පරිසර අමාත්‍යංශය පවසයි. එම පැමිණිලිවලින්, පැමිණිලි 94ක් සම්බන්ධයෙන් මේ වනවිට කඩිනම් විමර්ශන සිදුවෙමින් පවතින ... Read More