Author: Author
ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්
ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More
IMF මීළඟ වාරිකය ගැන තීරණය දෙසැම්බර් 15
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ... Read More
ගයත්‍රි ඩයස් CIDයට
ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිණියක් සහ රංගන ශිල්පිණියක් වන ගයත්‍රි ඩයස් මහත්මිය අද (24) ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබුණි. Read More
පාසල් වෑන්වලට ලබන වසරේ සිට CCTV
පාසල් වෑන් රථ සඳහා සීසීටීවී පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු ... Read More
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි
ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා සහ සංගීත අධ්‍යක්ෂක පලාෂ් මුචාල්ගේ විවාහ උත්සවය කල් දමා තිබේ. ඒ මන්දනාගේ පියාට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙනි. මන්දනාගේ ... Read More
පුද්ගලයින් දසදෙනෙකුට මරණ දඬුවම
ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ. ඇඹිලිපිටිය මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත. Read More
පොල්දූව මංසන්දිය උණුසුම් කළ විරෝධතාවය
විශ්‍රාමික රණවිරුවන් පිරිසක් විසින් අද (24) පොල්දූව පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවක නිරත විය. රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා ත්‍රිවිධ හමුදාව ... Read More
පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත. මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මෙම ස්ථානයට පැමිණ ඇති අතර ඉන් ... Read More
කඩුගන්නාව හරහා උසස් පෙළට යන සිසුන්ට මාවනැල්ල ඩිපෝවෙන් ප්‍රවාහන සේවා
කඩුගන්නාව ප්‍රදේශයේ සිදු වූ නාය යෑම හේතුවෙන් උසස් පෙළට පෙනී සිටින සිසුන්ට සිදු වන අවහිරතා වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබේ. විභාගයට පෙනී සිටින සිසු ... Read More
ප්‍රධාන ජලාශ 73න් 9ක් වාන් දමයි
පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිත මහඔය ප්‍රදේශයට බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා ... Read More

