Author: Author
IMF සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට හිමිවෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති ... Read More
ආර් ථික අර් බුදයකින් ආණ්ඩුව වට්ටන්න හිතනවානම් ඒක සිහිනයක් – ජනපති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචන වාර්තාව අද (28) දින එම අරමුදලේ විධායක මණ්ඩලය වෙත ... Read More
දේශබන්දු ඇතුළු 8ක් අත්අඩංගුවට ගන්න නියෝග
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ගෙන සැකකරුවන් ලෙස නම් කරන්නැයි මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කර ... Read More
අද මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් ඇනවුම් කිරීමෙන් බෙදුම්කරුවන් ඉවත් වෙයි
අද (28) මධ්‍යම රාත්‍රියෙන් සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එම සංගමය පැවසුමේ මේ වන විට පවතින සංචිත බෙදා ... Read More
ජනාධිපතිගේ විදෙස් සංචාර සඳහා මුදල් වියදම් වූ හැටි
ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර 3 සඳහා රුපියල් මිලියන 1.8 ක් වියදම් වූ ආකාරය සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (28) පාර්ලිමේන්තුවේ දී කරුණු පැහැදිළි කිරීමක් සිදුකළා. ... Read More
උද්ධමනය පහළට
2025 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය තව දුරටත් පහළ ගොස් තිබෙනවා . ජනලේඛන සහ සංඛ්‍යාලේඛන ... Read More
වසන්ත මුදලිගේට වරෙන්තු
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (28) කැඳවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ... Read More
ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ
මාර් තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම දැනුම් දී තිබේ. එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා මේ බව ... Read More
සංජීව ඝාතන සිද්ධියේ රහස් වාර් තාවක් අධිකරණයට
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක්, විමර්ශනය මෙහෙයවන කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට වාර්තා වනවා. මෙම ... Read More
දිස්ත්‍රික්ක දෙකකට නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලි ඇළ, බදුල්ල, කන්දකැටිය, ඌව පරණගම, මීගහකිවුල සහ සොරණාතොට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස ඇඟවීමේ ... Read More

