Author: Author
ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක් එළියට
එල් ටී ටී ඊ සංවිධානය ඇතුලු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ... Read More
ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවාව මාස දෙකකට පසු යළි ඇරඹෙයි
තාවකාලිකව නවතා දමා තිබූ ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත් ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා ක්‍රියාත්මක මෙම බෝට්ටු සේවාවේ ... Read More
මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් ක්‍රියාත්මකයි – වැඩබලන පොලිස්පති
මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400 දෙනෙකු හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. මෙම වසර තුළ පමණක් වෙඩිතැබීමේ ... Read More
බස් රථයක් ගිනි ගනී – ගින්නට හසුවී අයෙක් මරුට
අද (22) අලුයම බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. පොලීසිය සඳහන් කළේ අද අලුයම් කාලයේ උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවක් ආසන්නයේ ... Read More
කැළණිවැලි මාර් ගයේ දුම්රිය ගමන්වාර 5ක් අද අවලංගුයි
කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් නිසා අද උදෑසන සහ සවස ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 05ක් අවලංගු කර ඇති ... Read More
කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් මරුට
කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ. ඒ, ඊයේ (21) රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය ... Read More
මීගමුවේදී සිදු කිරීමට ගිය වෙඩි තැබීමක් අනු නවයෙන් මග හැරෙයි
මීගමුව ප්‍රදේශයේදී අද (21) දහවල් සිදු කිරීමට ගිය වෙඩි තැබීමක් ව්‍යාර්ථ වී තිබෙනවා . වෙළෙඳසැලක හිමිකරුවෙක් ඉලක්ක කරගනිමිනුයි මෙම වෙඩි තැබීම සිදුකිරීමට තැත් කර ඇත්තේ. ... Read More
ඇමෙරිකානුවන්ට මේ දවස්වල බිත්තර කන්න වෙන විදිහ
ඇමෙරිකාවේ බිත්තර මිල ඉහළයාම හා බිත්තර හිගවීම සමග පාරිභෝගිකයෙකුට එක්වරකට මිලදී ගත හැකි බිත්තර ප්‍රමාණය සීමා කර තිබෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ... Read More
කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (21) දිනයේ 30.34කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය0.18 %ක ඉහළ යාමක්. මෙම ඉහළ යාමෙන් පසු ... Read More

