Author: Author
කැනඩාවේ ගුවන්යානයක් පෙරළීමෙන් 18 දෙනෙකුට තුවාල
කැනඩාවේදී ගුවන් යානයක් පෙරළී අනතුරක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු රැගත් ගුවන් යානය ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ... Read More
මෙරට වායු ගුණ තත්ත්වය ගැන නිවේදනයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ත මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර් යෙෂණ සංවිධානය පවසයි. රත්නපුර හා ඇඹිලිපිටිය යන නගරවල සුළු වශයෙන් අහිතකර මට්ටමක ... Read More
නාමල්ට අධි චෝදනා – ඇපමත මුදා හැරීමට නියෝග
ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ... Read More
අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද සිට
අද (18) පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතයි. අද සිට ලබන 25 වැනි දා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. 25 වැනි දා ... Read More
ජීකොබ් කිප්ලිමෝ ගෙන් වාර් තාවක්
මිනිත්තු 57කට අඩුකාලයකදී අර්ධ මැරතන් පිරිමි ධාවන තරගයක් ජයගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙස උගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝ වාර්තා අතරට එක්විය. ඒ, ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැති අර්ධ ... Read More
මත්ද්‍රව්‍ය භාවිත කළ බව තහවුරු වුණොත් සේවය අත්හිටුවීමට වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්
වැඩ තහනමට ලක්ව, සේවය අතහැර ගොස් සිටින හෝ වෙනත් හේතුන් මත සක්‍රීය සේවයේ නොසිට යළි සක්‍රිය සේවයට එක්වීමට නියමිත පොලිස් නිලධාරීන්, මත්ද්‍රව්‍ය භාවිතය අනාවරණය කර ... Read More
බේකරි නිෂ්පාදනවල මිල අඩුවෙයිද? තීරණය අද
බේකරි නිෂ්පාදනවල මිල අඩුකරනවාද? නැද්ද? යන්න පිළිබඳව අද (18) දිනයේ තීරණය කරන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ, ඒ ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (18) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා ... Read More
වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුගේ ධුර කාලය දීර් ඝ කෙරේ
වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබේ. මීට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ, ජනාධිපති ... Read More
අයවැය හිඟය
2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2025 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 4,990ක් ලැබෙතැයි ... Read More

