Author: Author

පාප් වහන්සේ රෝහල්ගත කෙරේ

Author- February 15, 2025

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කර තිබෙනවා. ඒ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන්. ඒ බව වතිකානුව නිවේදනය කළා. එම රෝගය වැළඳීම හේතුවෙන් උන්වහන්සේට 2023 ... Read More

“එක මිටකට ගොවි බිමට” ජාතික වැඩසටහන අද ඇරඹේ

Author- February 15, 2025

වගා නොකරන සියලු කුඔුරු සහ ගොවි ඉඩම් වගා කරවීමේ අරමුණින් ගොවිජනතාව දැනුවත් කිරීමේ “එක මිටකට ගොවි බිමට” ජාතික වැඩසටහන පොල්ගහවෙල - හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ ... Read More

බස් රථයක් පෙරළෙයි – සිව්දෙනෙකු රෝහලට

Author- February 15, 2025

පානදුර ගුවන් පාලම ආසන්නයේදී අද (15) අළුයම 4ට පමණ බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ ... Read More

සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ පැවැති ක්‍රමය වෙනස් කිරීමට පියවර

Author- February 14, 2025

සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ පැවැති ක්‍රමය වෙනස් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ පැවැති ක්‍රමවේදය ... Read More

අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට මාසික දීමනා ගෙවීම පෙබරවාරි සිට

Author- February 14, 2025

වසස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට රුපියල් 3,000ක මාසීක දීමනා ගෙවීම පෙබරවාරි මස ගෙවීමට කටයුතු කරන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි. නිවේදනයක් නිකුත් ... Read More

පාරිසරික ප්‍රශ්න කියන්න WhatsApp අංකයක්

Author- February 14, 2025

පරිසර අමාත්‍යංශය විසින් පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණෙන් පාරිසරික ගැටලු අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කිරීම උදෙසා හා එම ගැටලුවලට කඩිනම් විසඳුම් ... Read More

යෝෂිත ට සහ ඩේසිට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

Author- February 14, 2025

යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු පවරා තිබේ. Read More

සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්තියක්

Author- February 14, 2025

සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්ත වීමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක මහතා ... Read More

කැන්ගරුවන් පරදා සිංහයන්ට සුපිරි ජයක්

Author- February 14, 2025

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ... Read More

නාමල්ගේ නීති උපාධිය ගැන CIDයෙන් විමර් ශනයක්

Author- February 14, 2025

පාර් ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ විභාගයක් සඳහා නීත්‍යාණුකූල නොවන ආකාරයට පෙනී සිටීම සම්බන්ධව කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ ... Read More