Author: Author
අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට වැඩ වරදී
ආපදා අවස්ථාවක සමස්ත රටේ ජනතාව එක්ව සිටින මේ මොහොතේ සදාචාර විරෝධී ලෙස සත්‍යයෙන් තොර පුවත් සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් ... Read More
රන් මිලත් ගණන් උස්සයි
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ. අද (01) වනවිට ... Read More
GovPay හරහා පීඩාවට පත් ජනතාවට පරිත්‍යාග කිරීමට අවස්ථාව
රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් GovPay හරහා පරිත්‍යාග සිදුකළ හැකි ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. මුදල් අමාත්‍යාංශය ... Read More
පරීක්ෂා කර ආරක්ෂාව තහවුරු කරනතුරු නිවෙස්වලට යන්න එපා
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් පරීක්ෂා කර නිගමන ලබා දෙන තුරු නිවෙස්වලට නොඑන ලෙස එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි. ... Read More
ඇල්ල – වැල්ලවාය පාර ඇරෙයි
ඇල්ල - වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක්ම ... Read More
අයහපත් කාලගුණය නිසා සිදු වූ මරණ 350 ඉක්මවයි – 366ක් අතුරුදන්
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 355ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (01) උදෑසන 9ට ... Read More
රාජ්‍ය ආයතන අද සිට යළි වැඩ අරඹයි
සියලු රාජ්‍ය ආයතන අද සිට සාමාන්‍ය පරිදි විවෘත කරන බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර සඳහන් කළේ, අදාළ පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ පැවති ... Read More
දුම්රිය කාලසටහන ගැන දැනුම්දීමක්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 19ක් අද (01) දිනයේ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. එමෙන්ම මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 34ක් ධාවනය වන බව එම ... Read More
වහල මත සවිකර ඇති සූර් ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
වහල මත සවි කර ඇති සූර්ය පැනල හිමිකරුවන් අද පස්වරු 3 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය එම ... Read More
අවතැන්වූවන්ට වියළි ආහාර සඳහා ලබා දුන් මුදල වැඩි කෙරේ
වියළි ආහාර ද්‍රව්‍ය සඳහා තනි පුද්ගලයෙක්ට සතියකට ලබා දුන් රුපියල් 1800ක මුදල රුපියල් 2100 දක්වාත්, පුද්ගලයන් පස්දෙනෙකු සිටින පවුලකට සතියකට ලබා දුන් රුපියල් 3,600ක මුදල ... Read More

