Author: Author
වත්මන් රජයේ අයවැය එළඹෙන සදුදා
මෙම වර් ෂය සඳහා වන රජයේ අයවැය එළඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් ... Read More
ශ්‍රී ලංකා කැන්ගරු දෙවැනි එක්දින තරඟය අද
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එක් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි. තරගාවලියේ පළමු තරගය ලකුණු 49කින් ජය ගත්තේ සත්කාරක ශ්‍රී ... Read More
ආදරවන්තයින්ගේ දිනයේ සැරිසරන අසත්‍ය පුවතක් ගැන දැනුම් දීමක්
අදට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනයේදී පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට සංසරණය වන පුවත අසත්‍යක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ බවට හැගෙන ... Read More
පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක පාර් ලිමේන්තුවට කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් ... Read More
අද සිට දෛනික විදුලි කප්පාදුවක් කරන්නේ නෑ
අද සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. ඔහු පැවසුවේ නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේවනවිට ජාතික විදුලිබල පද්ධතියට ... Read More
අදත් වැස්ස නෑ
අද (14) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල ... Read More
2025 අයවැය සකස් කිරීමේ සාකච්ඡාවක්
පෙබරවාරි 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර සඳහා වනඅයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියරේ,පූර්ව සාකච්ඡාවක් අද (13) පස්වරුවේ පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති අනුර ... Read More
හොරණ කර් මාන්ත පුරයක ගින්නක්
හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයෙහි අද (13) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. කුරුඳු ආශ්‍රිත සුවඳ විලවුන් නිපදවන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇත. හොරණ ගිනිනිවීමේ ඒකකය විසින් ... Read More
මෙරටින් වාර් ෂිකව ළමා පිළිකා රෝගීන් 1200ක්
වාර් ෂිකව ළමා පිළිකා රෝගීන් 1200 දෙනෙකු පමණ මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා ... Read More
පුංචි ඡන්දය අප්‍රේල් 20ත් 30ත් අතර දිනකදී
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව මීට අදාළ විවාදය ලබන සඳුදා (17) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. ... Read More

