Author: Author
අලුතින් විවාහ වුණු අයට සුබ පණිවුඩයක්
අලුතින් විවාහ වූ යුවළක් සඳහා නිවසක් තනා ගැනීමට ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන ,ඉදිකිරිම් හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් ... Read More
අදත් පැය එකහමාරක විදුලි කප්පාදුවක්
අද (11) දිනයේ ත් දිවයින පුරා මිනිත්තු 90ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබේ. කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 ... Read More
අදත් වැසි රහිත කාලගුණයක්
අද (11) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය ... Read More
කොටස් වෙළෙඳපොළේ විශාල කඩා වැටීමක්
මෙම සතියේ ආරම්භක ගනුදෙනු දිනය වූ අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් සිදුව තිබේ. ඒ අනුව සියලු කොටස් ... Read More
ගංවතුරෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීම ඇරඹෙයි
2024/25 මහ කන්නයට අදාළව නොවැම්බර් මස 26 දින සිට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ වගාවන් පරීක්ෂා කිරීම මේ වන විට අවසන් කර ඇති ... Read More
කුරුණෑගල බස් අනතුර සම්බන්ධයෙන් බස් රථයක රියැදුරෙකු අත්අඩංගුවට
කුරුණෑගල, තෝරයායේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් එක් බස් රථයක රියැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පළා යමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි. මාදුරුඔය සිට ... Read More
මෙක්සිකානු බොක්ක අමෙරිකානු බොක්ක වෙයි
අමෙරිකාව සහ මධ්‍යම අමෙරිකානු රටවල් අතර පවතින මෙක්සිකානු බොක්ක කලාපය අමෙරිකානු බොක්ක ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. එමෙන්ම විධායක නියෝගයක් ... Read More
විදුලි කප්පාදුව සිදුවන කාලසටහන එළියට
විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි ... Read More
සබරගමුව මහ සමන් දේවාලයේ නිලවරණයට තහනම් නියෝගයක්
සබරගමුව මහ සමන් දේවාලයේ හෙට (11) දින නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් කර තිබේ. එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් ... Read More

