Author: Author

අද සහ හෙට විදුලි කප්පාදුවක්

Author- February 10, 2025

විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ... Read More

කුකුළු මස් මිල සහ බිත්තර මිල සීඝ්‍රයෙන් පහළට

Author- February 10, 2025

වෙළෙඳපොලෙහි බිත්තර සහ කුකුළු මස් මිල සීඝ්‍ර්‍රයෙන් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර පවසනවා. බිත්තර මිල රුපියල් 25ත් 28ත් ... Read More

හිරුණිකාගේ වරෙන්තු ආපසු කැඳවීමට නියෝග

Author- February 10, 2025

නඩුවකට පෙනී නොසිටීම හේතුවනේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම ... Read More

පොලීසියේ තවත් ලොකු පුටු කිහිපයක් වෙනස් වෙයි

Author- February 10, 2025

රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම පත්වීම් ... Read More

‘ඇල්ල ඔඩිසි නානුඔය’ අද සිට

Author- February 10, 2025

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත ‘ඇල්ල ඔඩිසි නානුඔය’ නමින් නව දුම්රිය ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර අද(10) සිට ගමන් ආරම්භ කරන බව දුම්රිය ... Read More

ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

Author- February 10, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. එරට ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව ... Read More

විදුලිය බිඳ වැටීම ගැන මණ්ඩලයෙන් වාර් තාවක්

Author- February 10, 2025

දිවයින පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳ කෙටි කාලීන වාර්තාවක් අද විදුලි බල අමාත්‍යාංශයට ලබාදෙන බව විදුලි බල මණ්ඩලය පවසයි. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ... Read More

බිහිසුණු බස් අනතුරක් – සිව් දෙනෙක් මරුට (Photos)

Author- February 10, 2025

දොරටියාව පොලිස් වසමේ දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය ... Read More

අද වැසි රහිත කාලගුණයක්

Author- February 10, 2025

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින ... Read More

විදුලි සැපයුම 50% ක් යථා තත්ත්වයට

Author- February 9, 2025

තවත් පැයක පමණ කාලයක් තුළ දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. මේ වන විටත් 50% කින් පමණ විදුලි ... Read More