Author: Author

ආපදාවෙන් විපතට පත් පවුල් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි

Author- November 29, 2025

දිවයින පුරා ඇදහැලුණු අධික වර්ෂාපතනය හමුවේ ඊයේ පස්වරු 6 වන විට මෙරට පවුල් 234,503 ආපදාවට පත්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස ... Read More

මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Author- November 29, 2025

මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ... Read More

ආපදා තොරතුරු දීමට පොලීසියෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්

Author- November 29, 2025

දිවයිනට බලපා ඇති හදිසි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල අධික වැසි, ගංවතුර, තද සුළං හා නායයෑම් තත්ත්වයන් ඇති වී ඇති අතර, ඇතැම් ප්‍රදේශවලින් මහජනතාවට ... Read More

අලවතුගොඩ නායයෑමක් – විශාල පිරිසක් අතුරුදන්

Author- November 29, 2025

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අලවතුගොඩ පොලිස් වසමේ අංකුඹුර ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, අංකුඹුර - අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ ප්‍රදේශයේ නායයෑම සිදුව ඇති ... Read More

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගිය ගණන 123 දක්වා ඉහළට

Author- November 28, 2025

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ 123ක් මේ වනවිට වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අතර, පුද්ගලයින් 130ක් අතුරුදන්ව තිබේ. ආපදා ... Read More

විදුලිය, ජල සැපයීම ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරයි

Author- November 28, 2025

විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එමඟින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ... Read More

A/L ඇතුළු සියලු විභාග දින නියමයක් නොමැතිව කල්යයි

Author- November 28, 2025

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ... Read More

හසලක නාය‍යෑමකින් 05දෙනෙකු මරුට – තවත් 12දෙනෙකු අතුරුදන්

Author- November 28, 2025

හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තවත් 12දෙනෙකු අතුරුදන්ව තිබේ. මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවේ අතුරුදන් වූ පුද්ගලයින් සොයා ... Read More

අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මරණ 50ක්

Author- November 28, 2025

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට මරණ 50ක් වාර්තා වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි. ඒ මහතා පැවසුවේ ... Read More

අයහපත් කාලගුණය හමුවේ දිවයින පුරා 25%කට විදුලි සැපයුම බිඳ වැටෙයි

Author- November 28, 2025

පවතින අයහපත් කාලගුණය හමුවේ සමස්ත දිවයිනෙන් 25%කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්දි වී ඇතැයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර මහතා පවසයි. අද (28) පැවැති මාධ්‍ය ... Read More