Author: Author
මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන දෙන්නේ නෑ – නලින්ද ජයතිස්ස
වත්මන් ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබානොදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (05) තහවුරු කළේය. ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති ... Read More
පොල් ගෙඩි මිලියන 200ක් ආනයනයට අනුමැතිය
පොල් ගෙඩි මිලියන 200ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව පොල් ගෙඩි මිලියන 200කට සමාන ධාරිතාවකින් යුත් පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක් සහ ... Read More
දිනකට පාස්පෝට් 4,000ක්
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ... Read More
පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට කෑම ගන්න වෙන්නේ රු.2000ක් ගෙවලා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිය ආහාර වේල් සඳහා අද(05) සිට රුපියල් 2000 ක් ගෙවිය යුතුවේ. රුපියල් 450 ක්ව පැවති අදාළ ගාස්තුව පසුගිය දා වැඩි කළේ, පාර්ලිමේන්තුවේ ගෘහ ... Read More
රජයේ වී මිල ප්‍රකාශයට පත් කෙරේ
වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළේය. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද ... Read More
ස්වීඩනයේ වෙඩි තැබීමක් – 11ක් මරුට
ස්වීඩනයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්‍රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්ය. ... Read More
දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි රිළා සංගණනයක්
දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි රිළා සංගණනයක් සිදු කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා. මෙම සංගණනය පෙබරවාරි 15 හෝ 22 දින දෙකෙන් එකක සිදු ... Read More
ජල ගාස්තුව දැනෙන ගාණකින් අඩුවෙන ලකුණු
සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, විදුලි බිල අඩුවීමට සාපේක්ෂව ... Read More
වැසි හෝ ගිගිරුම් සහිත වැසි
ඌව පළාතේත්, මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ගාල්ල, ... Read More
මෙවර ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තුවක් සමගින්
මෙවර නිදහස් දිනය සුවිශේෂ දිනයක් බවත් නිදහසේ සිහිනය එක්ව දැකිය යුතු අතර එය එක්ව සැබෑ කරගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙතෙක් ... Read More

